වැඩක් නෑ කියල මාර සැහැල්ලුවක් දැනෙන්නෙ...
ඒ වගේ එකකින් බේරිච්ච එකට![]()



වැඩක් නෑ කියල මාර සැහැල්ලුවක් දැනෙන්නෙ...
ඒ වගේ එකකින් බේරිච්ච එකට![]()



ඒක එච්චරම අවුලක් උනේ නෑ මචෝ මටනම්
මොකද ඒකි මගෙන් අයින් වෙලා ගොඩක් කල් හිටියා තනියම
හොදටම හිත හදාගෙන තමයි අරූ එක්ක යාළු උනේ
එතකොට මගේ හිතත් හොදටම හැදිලා
මට දකිනකොටනම් අනිවා මේ සින්දුව මතක් වෙනවා
ඒකි වචනයෙ තේරුමින්ම හොද කෙල්ලක් බං




ගොඩක් හිකට වැදුන හැඟීම්බර,අර්ථවත් ගීතයක්
මට ඔය වගේ අත්දැකීමක් නම් නෑ.මගේ කෙල්ල මාව දාලා ගියේ බස් නැවතුමේ නෙවේ ගිනි රස්නෙන් පිච්දෙන කාන්තාරයක් මැද්දේ..ඒ රස්නෙට මගේ පපුව තාම පිච්චෙනවා





බොහොම ස්තුතියි සහෝදරයා ටිකක් ඉවසලා ඉදලා බලන්න ඔයා වගේ කෙනෙකුට හොද පෙම්වතියක් හම්බවෙයි.![]()
අනේ කොල්ලො එහෙම එකක් නෑ අද මම හිටියට වැඩිය හොඳට ඉන්නව බන්.. ඒත් ඔලුව නිකන් අවුල් කර ගන්නත් බෑනේ,
අනිත් එක දාලා ගියත්, මාව දැක්කම අදටත් එයා මට මැසෙජ් එකක් එවනවා ඒ වෙලාවෙම,ඒත් මම ඒවට රිප්ලයි කරන්නේ නම් නෑ
පොඩ්ඩක් දුකයි තමා ඉතින්
අපි ජෙනුයින් නම් කෙල්ලොද බන් හොයාගන්න බැරි,ඒක මට තේරුන දවසෙ ඉඳන් මට කොහොමත් දුකක් නෑ![]()
එකෙන්ම මචන් අපි අවන්ක නම් එච්චරයි කෙල්ලො එයි පොලිමෙ........සුභපතන්ව ඔබෙ ඉදිරි අනාගතයට මචන් .........එකෙන්ම ජිවත්වෙමු ..........ජයවෙවා



මෙකට මට මාවම උදහරනයකි මචන්............![]()
මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමා
වැඩක් නෑ කියල මාර සැහැල්ලුවක් දැනෙන්නෙ...
ඒ වගේ එකකින් බේරිච්ච එකට![]()




මට ඕක අත්දැකීමෙන්ම වෙලා තියෙනවා
මං ඉස්කොලේ යන කාලේ කරපු කෙල්ල කොල්ලා එක්ක බස් එකේ තුරුල් වෙලා යනවා මට හරියට හම්බෙලා තියෙනවා
" duk wenna epa machan ubata kenek labewi aniwa
kalintath wada jeewithe adaren purawanna..ehema kenek
enakam kohoma hari allan imu api...
