ප්‍රේමය පුදදී අවසානයි
මචන්ලා මේ සින්දුව අහලා තියෙනවද? අදමයි ඇහුවේ මම. මේ සින්දුවේ කතාවස්තුව මට කොහෙත්ම සම්බන්ද නෑ.
ඒත් මාර ෆීලින්ග් එකක් එනවා අහනකොට. පරන සින්දු මාර ලස්සනයිනේ.
මේ කතාව අදාල වෙන අය වෙනුවෙන් එලකිරියේ දාන්න හිතුනා.
අහන්න, ලස්සන සින්දුවක්
ආදරයෙන් එක වරක් හෝ පැරදුන අයට ගොඩක් හිතට වදී.
ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න
පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න
ප්‍රේමය පුදදී අවසානයි....
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න
ප්‍රේමය පුදදී අවසානයි....
ඒත් මාර ෆීලින්ග් එකක් එනවා අහනකොට. පරන සින්දු මාර ලස්සනයිනේ.මේ කතාව අදාල වෙන අය වෙනුවෙන් එලකිරියේ දාන්න හිතුනා.

අහන්න, ලස්සන සින්දුවක්

ආදරයෙන් එක වරක් හෝ පැරදුන අයට ගොඩක් හිතට වදී.

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න
පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න
ප්‍රේමය පුදදී අවසානයි....
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න
ප්‍රේමය පුදදී අවසානයි....
