ප්‍රේමය හිග යැයි කියන්නේ මේ නිසා නොවේදෝ?
මේක මේතන දාන්න හොදයි කියලා හිතුනා ඒ නිසා දාන්න හිතුනා...

මේක මේතන දාන්න හොදයි කියලා හිතුනා ඒ නිසා දාන්න හිතුනා...


අපිනං දකිනවා ඕන්![]()
ඒක නිසා කට්ටිය ඉන්නවද නැත්ද දන්නේ නෑ 
චැට් බාර් එක නෑ නේ නේද?ඒක නිසා කට්ටිය ඉන්නවද නැත්ද දන්නේ නෑ
![]()


ඒක කවුද උස්සල
දැන් මොකෝ කරන්නේ![]()

එකනේ.ඉස්සරනම් කවුද ඉන්නේ කියලා වත් බලාගන්න ත්‍රේඩ් එකක විස්තරයක් යවාගන්න තිබ්බා දැන් එකත් නෑ![]()
මොනා කරන්නද ඉතින් ඉස්සර වගේ පුරුදු සුපුරුදු විදියටම ඉන්නවා![]()


