ප්‍රේමය හිග යැයි කියන්නේ මේ නිසා නොවේදෝ?

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ප්‍රේමය හිග යැයි කියන්නේ මේ නිසා නොවේදෝ?

    මේක මේතන දාන්න හොදයි කියලා හිතුනා ඒ නිසා දාන්න හිතුනා...
    :)

    ampf1s.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අලේ මංදා ??

    ප්‍රේමය හිඟ උනත් යලි හිගා කෑමට නොයමි...
    :dull: :(
     
    Last edited:

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒක කවුද උස්සල :sorry:

    දැන් මොකෝ කරන්නේ :P

    එකනේ.ඉස්සරනම් කවුද ඉන්නේ කියලා වත් බලාගන්න ත්‍රේඩ් එකක විස්තරයක් යවාගන්න තිබ්බා දැන් එකත් නෑ :baffled:

    මොනා කරන්නද ඉතින් ඉස්සර වගේ පුරුදු සුපුරුදු විදියටම ඉන්නවා :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එකනේ.ඉස්සරනම් කවුද ඉන්නේ කියලා වත් බලාගන්න ත්‍රේඩ් එකක විස්තරයක් යවාගන්න තිබ්බා දැන් එකත් නෑ :baffled:

    මොනා කරන්නද ඉතින් ඉස්සර වගේ පුරුදු සුපුරුදු විදියටම ඉන්නවා :rofl:

    :yes::(

    :rofl: