ප්‍රේමය- එක් දවසක ඉල්ලුවොත් මගේ මල තවෙකෙකුත් සැණින මලත් කැමැති නම් යන්නටම වෙන්ව පුදනවා එ මල පිදිය යුතුම බැවින මල් ආසනයට මල යනු පරවෙන්නක් බැවින පෙම යනු පර නොවන්නක් බැවින -මාලන් විදානපතිරණ