ප්‍රේම දඩයම සොයා. .

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ප්‍රේම දඩයම සොයා. .

    කොහොමද ඩාන්ස් එක :shocked::shocked:

    උඩු සුළගේ බිම් පතුලේ කැලතෙන්නේ
    සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා
    සිත අන්දයි නෙත් කුරිරුයි
    පිරි මායා බන්ධනේ

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    I-Lost-The-Ball-But-Its-Cool-Funny-Weed-Dog-Meme.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ශීවන්යා නම් හෙන ගති ඇ. අද උදේ ගෙදර ඉන්න වෙලේ ඕක යනව දැක්කා සිරසෙ. පොඩ්ඩක් බැලුවා.
    නයි ස්ටෝරි එකක් :D ඔය කලු ඇදුම ඇදන් ඉන්න කෙල්ල තමා ලොකු හැපින්න. ශිවන්යා supporter වගේ
    :P:P

     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බම්ප්....
    :P

    ශීවන්යා නම් හෙන ගති ඇ. අද උදේ ගෙදර ඉන්න වෙලේ ඕක යනව දැක්කා සිරසෙ. පොඩ්ඩක් බැලුවා.
    නයි ස්ටෝරි එකක් :D ඔය කලු ඇදුම ඇදන් ඉන්න කෙල්ල තමා ලොකු හැපින්න. ශිවන්යා supporter වගේ
    :P:P

    black dress dancer shivanya nemeida ban :P:rolleyes:

    A. සිරියා;20571203 said:
    අඩේ උඹද මේ :D

    i cant dance like this :oo: