ප්‍රේම සංවාද පැවැත්වීම තහනම්
මව්පියන් සහ නීතිවේදීන් කළ පැමිණිලි මත පකිස්තාන් විදුලි සංදේශ නියාමක කොමිසම විසින් එරට ජංගම දුරකථනවලින් ප්‍රේම සංවාද පැවැත්වීම තහනම් කර ඇත.
පකිස්තාන් ඩෝන් පුවත්පත විදුලි සංදේශ නියාමක කොමිසමේ මේ තහනම ගැන දැඩි විරෝධය දක්වා ඇති අතර පකිස්තානයේ කෲර සමාජය පෙම්වතුන්ට නිදහසේ සංවාදයේ යෙදිමද නතර කර ඇති බව විශ්වවිද්‍යාල සිසුන් පවසා ඇත.