ප්‍රේම සංවාද පැවැත්වීම තහනම්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ප්‍රේම සංවාද පැවැත්වීම තහනම්

    මව්පියන් සහ නීතිවේදීන් කළ පැමිණිලි මත පකිස්‌තාන් විදුලි සංදේශ නියාමක කොමිසම විසින් එරට ජංගම දුරකථනවලින් ප්‍රේම සංවාද පැවැත්වීම තහනම් කර ඇත.

    පකිස්‌තාන් ඩෝන් පුවත්පත විදුලි සංදේශ නියාමක කොමිසමේ මේ තහනම ගැන දැඩි විරෝධය දක්‌වා ඇති අතර පකිස්‌තානයේ කෲර සමාජය පෙම්වතුන්ට නිදහසේ සංවාදයේ යෙදිමද නතර කර ඇති බව විශ්වවිද්‍යාල සිසුන් පවසා ඇත.