ප්‍රොග්‍රැමින්ග් Best Practices ගැන පොඩි කතාවක්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,495
    100,632
    113
    https://github.com/microsoft/Microsoft-3D-Movie-Maker

    3dmovie.jpg

    මෙක අද රිලීස්ල් කරල තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන්.

    මේකෙ කොඩ් එක ගැන නෙවෙයි කතාව. මෙකෙ යටම තියෙනව මෙන්න මෙහෙම දෙයක්.

    When Sam Littlewood designed BRender, he didn’t write the code. And then document it.
    The way most things were built at the time.
    First, he wrote the manual. The full documentation
    That served as the spec. Then the coding started.

    මේක ඇත්තටම ගොඩක් ලේසි වැඩක් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දි ඒකෙදි අපි යූසර් විදියට හිතාගෙන ඩොක් එක මුලින් ලියනව ඊට පස්සෙ කෝඩ් එක ලියනව නන් අපිට ගොඩක් ලේසි වෙනව අපේ කෝඩ් එක ලියන්න. මේක ගොඩක් වැදගත් වෙන්නෙ ෆීල්ඩ් එකට අලුතෙන් එන අයට.

    මේකත් බලන්න https://news.ycombinator.com/item?id=31256676

    මුලින් පොඩ්ඩක් වාතයි වගේ තෙරුනාට පුරුදු උනොත් මාර ලේසියි. තමන්ගෙ හොබී ප්‍රොජෙක්ට් එකකට දාල බලන්න
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    මට sample එකක් එවපන්කෝ. තියෙනවා නම් online ලින්ක් එකක් හරි කමක් නැ. මගේ documentation පැත්ත improve කරගන්න ඕනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,632
    113
    ඉතින් එහෙම නෙවෙයිද බන් මෙච්චර කල් කරේ ?

    පාවිච්චි කරන එකාගෙ පැත්තෙන් හිතලා නෙවෙයිද හදන්නෙ? 🤔
    ඒකෙ ගැප් එකක් තියෙනව. ඒකනෙ ගොඩක් සොෆ්ට්වෙයා ෆෙල් වෙන්නෙ. ගොඩක් අය කරන්නෙ අදහස ආව ගමන් කෝඩ් එක ටයිප් කරගෙන යනව. මෙකෙ මෙයා කරල තියෙන්නෙ මුලින් ඩොකියුමන්ටේශන් එක හදල ඊට පස්සෙ තමා කොඩ් එක ලියල තියෙන්නෙ

    මට sample එකක් එවපන්කෝ. තියෙනවා නම් online ලින්ක් එකක් හරි කමක් නැ. මගේ documentation පැත්ත improve කරගන්න ඕනේ
    https://stackedit.io/ ඔකෙන් තමා ලියන්නෙ. සාම්පල් නන් නෑ මචො
    ------ Post added on May 4, 2022 at 2:36 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක ඇත්තටම ගොඩක් ලේසි වැඩක් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දි ඒකෙදි අපි යූසර් විදියට හිතාගෙන ඩොක් එක මුලින් ලියනව ඊට පස්සෙ කෝඩ් එක ලියනව නන් අපිට ගොඩක් ලේසි වෙනව අපේ කෝඩ් එක ලියන්න. මේක ගොඩක් වැදගත් වෙන්නෙ ෆීල්ඩ් එකට අලුතෙන් එන අයට.
    හරියටම හරි.. මගේ side projects ගහද්දි follow කරන්නේ මේ method එක.. මුලින්ම doc එක ලියනවා user කොහොම ද මගේ lib එක use කරන්නේ කියලා.. ඊටපස්සේ ඒ syntax එකට support කරන විදිහට code structure එක plan කරනවා...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඉතින් එහෙම නෙවෙයිද බන් මෙච්චර කල් කරේ ?

    පාවිච්චි කරන එකාගෙ පැත්තෙන් හිතලා නෙවෙයිද හදන්නෙ? 🤔
    ලංකාවේ බජට් කම්පැණි වල ඔහොම කරන්න පුළුවන්ද බලන්න
     
    • Wow
    Reactions: shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    https://github.com/microsoft/Microsoft-3D-Movie-Maker

    3dmovie.jpg

    මෙක අද රිලීස්ල් කරල තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන්.

    මේකෙ කොඩ් එක ගැන නෙවෙයි කතාව. මෙකෙ යටම තියෙනව මෙන්න මෙහෙම දෙයක්.

    මේක ඇත්තටම ගොඩක් ලේසි වැඩක් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දි ඒකෙදි අපි යූසර් විදියට හිතාගෙන ඩොක් එක මුලින් ලියනව ඊට පස්සෙ කෝඩ් එක ලියනව නන් අපිට ගොඩක් ලේසි වෙනව අපේ කෝඩ් එක ලියන්න. මේක ගොඩක් වැදගත් වෙන්නෙ ෆීල්ඩ් එකට අලුතෙන් එන අයට.

    මේකත් බලන්න https://news.ycombinator.com/item?id=31256676

    මුලින් පොඩ්ඩක් වාතයි වගේ තෙරුනාට පුරුදු උනොත් මාර ලේසියි. තමන්ගෙ හොබී ප්‍රොජෙක්ට් එකකට දාල බලන්න
    I think this is the UX/UI design
    Outcome of UX analysis will be a Story what you talking about here
    Similar concept wage neda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,632
    113
    I think this is the UX/UI design
    Outcome of UX analysis will be a Story what you talking about here
    Similar concept wage neda?
    Yes, It could be the UX. At that time there was no UI engineer kind of position because of that I think it's about the documentation. It even works for the CLI tools. I practice the same for the CLI tools
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,632
    113
    හරියටම හරි.. මගේ side projects ගහද්දි follow කරන්නේ මේ method එක.. මුලින්ම doc එක ලියනවා user කොහොම ද මගේ lib එක use කරන්නේ කියලා.. ඊටපස්සේ ඒ syntax එකට support කරන විදිහට code structure එක plan කරනවා...
    මම අන්තිමට කරපු CLI Tool එකත් තනිකරම කරේ ඔහොම. මුලින් ඩොක් එක හැදුව කමාන්ඩ් එක්කම ඊට පස්සෙ තමා වැඩේ වෙන්න ලිව්වෙ. දැන් UI නන් කරන්නෙම XD එකේ කරලම තමා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Yes, It could be the UX. At that time there was no UI engineer kind of position because of that I think it's about the documentation. It even works for the CLI tools. I practice the same for the CLI tools
    I am using same in text files
    When ever a system given i write it;s functionality down as a story. it's easy than most of the documentation
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,707
    1,711
    113
    Kandy
    ඉතින් එහෙම නෙවෙයිද බන් මෙච්චර කල් කරේ ?

    පාවිච්චි කරන එකාගෙ පැත්තෙන් හිතලා නෙවෙයිද හදන්නෙ? 🤔 (2)