https://github.com/microsoft/Microsoft-3D-Movie-Maker
මෙක අද රිලීස්ල් කරල තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන්.
මේකෙ කොඩ් එක ගැන නෙවෙයි කතාව. මෙකෙ යටම තියෙනව මෙන්න මෙහෙම දෙයක්.
මේක ඇත්තටම ගොඩක් ලේසි වැඩක් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරද්දි ඒකෙදි අපි යූසර් විදියට හිතාගෙන ඩොක් එක මුලින් ලියනව ඊට පස්සෙ කෝඩ් එක ලියනව නන් අපිට ගොඩක් ලේසි වෙනව අපේ කෝඩ් එක ලියන්න. මේක ගොඩක් වැදගත් වෙන්නෙ ෆීල්ඩ් එකට අලුතෙන් එන අයට.
මේකත් බලන්න https://news.ycombinator.com/item?id=31256676
මුලින් පොඩ්ඩක් වාතයි වගේ තෙරුනාට පුරුදු උනොත් මාර ලේසියි. තමන්ගෙ හොබී ප්‍රොජෙක්ට් එකකට දාල බලන්න

When Sam Littlewood designed BRender, he didn’t write the code. And then document it.
The way most things were built at the time.
First, he wrote the manual. The full documentation
That served as the spec. Then the coding started.