ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් හෙල්ප්

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මචං අලුතින් business පටන් ගන්න යන්නේ.:):) loan එකක් දන්න bank එකට දෙන්න ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් එකක් දෙන්න ඕනි loan එක approve වෙන්න.:nerd::nerd: ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් හදන කව්රු හරි ඉන්නවද?? කලින් කරපු අය එහෙම ඇතිනේ. හෙල්ප් එකක් දෙන්න. දන්නේ නැති අය බුප්ම් එකක් වත් දාගෙන යන්න

    සලකනු ලැබේ :):):)

    ලෝන් එක මොකද උනේ? හෙල්ප් එකක් ඕන නම් කියන්න.