ප්‍රොපට් හුකන්නා එලි බැහැලා ඔන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මූව අල්ලල මුගෙ කටට රෙන්න ඔනෙ

    Sri Lanka's worst FLOODS! He SAW it before it HAPPENED | ශ්‍රී ලංකාවේ දරුණුතම ගංවතුර! සිදුවීමට පෙර ඔහු එය දුටුවේය


    මූ මේක කොහේහරි කලින් අප්ලෝඩ් කරලා තියෙනවද? නැත්තන් මූ ඕක ආවට පස්සෙ ඌ කලින් කිව්වා වගෙ පේන්න එකක් upload කරලද?
     
    • Like
    Reactions: Yin And Yang

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,591
    3,381
    113
    Propat ta mukuth kiyanna epa , mona Karama harila e da danne na.

    එක් උ මිනිහගේ ආපු මිනිස්සුන්ට කියපු දෙයක්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    @Gingy මාමා දම්මලා මූට ෆුකේ අරින්න එපැයි
    st,small,507x507-pad,600x600,f8f8f8.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    මූව අල්ලල මුගෙ කටට රෙන්න ඔනෙ

    Sri Lanka's worst FLOODS! He SAW it before it HAPPENED | ශ්‍රී ලංකාවේ දරුණුතම ගංවතුර! සිදුවීමට පෙර ඔහු එය දුටුවේය


    ඔබත් දුටුවේද ?

    ඔක්කොම දැකල
    හැබැයි ආණ්ඩුව දැකල නැත .
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    අඩී කියලද, මෙයව කලගුණ දෙපාර්තුමේන්තුවට දාමු
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    මේපාර භානුක ලකුණු ගැහුවෙ නැත්තෙ මේක නිසා වෙන්න බැරිද ? ජෙරෝම් බිසී වෙලා ගංවතුර විෂන් එක නිසා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    මූ මේක කොහේහරි කලින් අප්ලෝඩ් කරලා තියෙනවද? නැත්තන් මූ ඕක ආවට පස්සෙ ඌ කලින් කිව්වා වගෙ පේන්න එකක් upload කරලද?
    නෑ කොහෙවත් Publish කරල නෑ කලින්. ගන්වතුර ආවට පස්සෙ...මුගෙ ලගම සෙට් එකක් එක්ක මේක Record කරල තියෙන්නෙ මන් හිතන්නෙ. සමහර කෑලි කලින් Video වලින් කපල දාපුව වගේ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    අම්මටසිරි ජෙරම් ලොක්කා
    මූ විතරයි අඩුවට හිටියෙ...
    $ අදින්න පොඩි පඩයක් දානවා...
     
    • Haha
    Reactions: Nidarshana_k