ප්‍රොසා තෝරාගන්න විදිය...!
අපේ කට්ටිය ලැප් එකක් ගන්නකොට හරි ඩෙස්ක්ටොප් එකක් ගන්නකොට හරි එකේ ප්‍රොසා කොහොමද කියල බලනවනේ. Core I3, Core I5, Core I7 වලින් මොකක් ද වැඩිය හොඳ කියල බලනවා නේ. කවුරුත් හිතන්නේ Core I7 ප්‍රොසෙක් ඉන්න ලැපක් තියේනම් පට්ට ස්පීඩ් වැඩ ටික පට පට ගාල කරගන්න පුළුවන් කියල නේ.
ඒත් එක එහෙම වෙන්නේ නෑ...!
තමන්ගේ අවශ්‍යතාවට අනුව ප්‍රොසා තෝරාගන්න ඕනි.
Core I3 එක හදල තියෙන්නේ එදිනෙදා සාමාන්‍ය කාර්යාල කටයුතු කරන අයට භාවිතා කරන්න. ඒ කිව්වේ උඹල වගේ නිතරම අන්තර්ජාලේ කරක් ගහන ලියුම් කියුම් වැඩ කරන, අධ්‍යාපන කටයුතු හදාරන අයට.
Core I5 එක හදල තියෙන්නේ Graphic, Video editing, Animation වගේ Area වල වැඩ කරන අයට.
Core I7 එක හදල තියෙන්නේ Scientific Purpose වලට. ඇත්තටම කිව්වොත් සාමාන්යෙන් උඹලට අපිට මේක ගත්ත කියල වැඩි වාසියක් වෙන්නේ නෑ.. බොරු වියදමක් විතරයි. මොකද අපේ වැඩ වලට මේකේ උපරිම ක්ෂ්මතාවෙන් 1/4 ක් වත් භාවිතා කරන්නේ නැති නිසා.
බොරු වියදම් කරලා Core I5, Core I7 ඒවා ගත්තට උඹල එකෙන් 50% ක් වත් වැඩක් ගන්නේ නෑ සාමාන්යෙන්. ඒක නිසා අදින් පස්සේ කොම්පියුටර් එකක් ගන්න කොට තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන ප්රෝසෙක් තියෙන එකක් ගන්න බලන්න.
ප්රෝසා විතරක් බලල මදි. තව බලන්න ඕනි ඒවා තියෙනවා. ඒවා ගැන පසුවට...