ප්‍රොසා තෝරාගන්න විදිය...!

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ප්‍රොසා තෝරාගන්න විදිය...!

    අපේ කට්ටිය ලැප් එකක් ගන්නකොට හරි ඩෙස්ක්ටොප් එකක් ගන්නකොට හරි එකේ ප්‍රොසා කොහොමද කියල බලනවනේ. Core I3, Core I5, Core I7 වලින් මොකක් ද වැඩිය හොඳ කියල බලනවා නේ. කවුරුත් හිතන්නේ Core I7 ප්‍රොසෙක් ඉන්න ලැපක් තියේනම් පට්ට ස්පීඩ් වැඩ ටික පට පට ගාල කරගන්න පුළුවන් කියල නේ.

    ඒත් එක එහෙම වෙන්නේ නෑ...!

    තමන්ගේ අවශ්‍යතාවට අනුව ප්‍රොසා තෝරාගන්න ඕනි.

    Core I3 එක හදල තියෙන්නේ එදිනෙදා සාමාන්‍ය කාර්යාල කටයුතු කරන අයට භාවිතා කරන්න. ඒ කිව්වේ උඹල වගේ නිතරම අන්තර්ජාලේ කරක් ගහන ලියුම් කියුම් වැඩ කරන, අධ්‍යාපන කටයුතු හදාරන අයට.

    Core I5 එක හදල තියෙන්නේ Graphic, Video editing, Animation වගේ Area වල වැඩ කරන අයට.

    Core I7 එක හදල තියෙන්නේ Scientific Purpose වලට. ඇත්තටම කිව්වොත් සාමාන්යෙන් උඹලට අපිට මේක ගත්ත කියල වැඩි වාසියක් වෙන්නේ නෑ.. බොරු වියදමක් විතරයි. මොකද අපේ වැඩ වලට මේකේ උපරිම ක්ෂ්මතාවෙන් 1/4 ක් වත් භාවිතා කරන්නේ නැති නිසා.

    බොරු වියදම් කරලා Core I5, Core I7 ඒවා ගත්තට උඹල එකෙන් 50% ක් වත් වැඩක් ගන්නේ නෑ සාමාන්‍යෙන්. ඒක නිසා අදින් පස්සේ කොම්පියුටර් එකක් ගන්න කොට තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන ප්රෝසෙක් තියෙන එකක් ගන්න බලන්න.

    ප්රෝසා විතරක් බලල මදි. තව බලන්න ඕනි ඒවා තියෙනවා. ඒවා ගැන පසුවට...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Ehemmama naha machan. i7 wala tab godakin browsing kalath loku wenasak thiyanawa i3 walata wada.
    Microsoft office, email, normal browsing wage dewal withara nam i3 athi.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හීන් පුතා;17041108 said:
    අපේ කට්ටිය ලැප් එකක් ගන්නකොට හරි ඩෙස්ක්ටොප් එකක් ගන්නකොට හරි එකේ ප්‍රොසා කොහොමද කියල බලනවනේ. Core I3, Core I5, Core I7 වලින් මොකක් ද වැඩිය හොඳ කියල බලනවා නේ. කවුරුත් හිතන්නේ Core I7 ප්‍රොසෙක් ඉන්න ලැපක් තියේනම් පට්ට ස්පීඩ් වැඩ ටික පට පට ගාල කරගන්න පුළුවන් කියල නේ.

    ඒත් එක එහෙම වෙන්නේ නෑ...!

    තමන්ගේ අවශ්‍යතාවට අනුව ප්‍රොසා තෝරාගන්න ඕනි.

    Core I3 එක හදල තියෙන්නේ එදිනෙදා සාමාන්‍ය කාර්යාල කටයුතු කරන අයට භාවිතා කරන්න. ඒ කිව්වේ උඹල වගේ නිතරම අන්තර්ජාලේ කරක් ගහන ලියුම් කියුම් වැඩ කරන, අධ්‍යාපන කටයුතු හදාරන අයට.

    Core I5 එක හදල තියෙන්නේ Graphic, Video editing, Animation වගේ Area වල වැඩ කරන අයට.

    Core I7 එක හදල තියෙන්නේ Scientific Purpose වලට. ඇත්තටම කිව්වොත් සාමාන්යෙන් උඹලට අපිට මේක ගත්ත කියල වැඩි වාසියක් වෙන්නේ නෑ.. බොරු වියදමක් විතරයි. මොකද අපේ වැඩ වලට මේකේ උපරිම ක්ෂ්මතාවෙන් 1/4 ක් වත් භාවිතා කරන්නේ නැති නිසා.

    බොරු වියදම් කරලා Core I5, Core I7 ඒවා ගත්තට උඹල එකෙන් 50% ක් වත් වැඩක් ගන්නේ නෑ සාමාන්‍යෙන්. ඒක නිසා අදින් පස්සේ කොම්පියුටර් එකක් ගන්න කොට තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන ප්රෝසෙක් තියෙන එකක් ගන්න බලන්න.

    ප්රෝසා විතරක් බලල මදි. තව බලන්න ඕනි ඒවා තියෙනවා. ඒවා ගැන පසුවට...
    lap vala i5 valin maha vadak karanna ba bn..Animation karanna amaruine bn
    ova karanna desktop ekak gahanna one bn:yes:
    lankave thiyena lap ganai mn kiyanne bn :D
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ehema kiyanna ba bn. Series eka anuwa eka wenas wenawa. Dan ubata ganna puluwan i7 processor ekak unlock i5 processor ekakata wada aduwata. i7 processor price range eka 30,000 withara idala 150,000 wenakal withara thiyanawa
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    i7 walai i5 walai wenasakata thiyenne i7 wala hyperthreading thiyanawa i5 eke na
    eka ithin therenne bara wada dekak karaddi thamai nathuwa ithin daily internet use karana eunta mona i7 da :lol:
    internet browse karannai video editing arawa mewata nan i3 th hondatama athi honda gpu ekak thiyanawanan :P
    i7 hadala thiyenne scientific proposes walata kiwwama nan mata hinath giya :lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    i7 walai i5 walai wenasakata thiyenne i7 wala hyperthreading thiyanawa i5 eke na
    eka ithin therenne bara wada dekak karaddi thamai nathuwa ithin daily internet use karana eunta mona i7 da :lol:
    internet browse karannai video editing arawa mewata nan i3 th hondatama athi honda gpu ekak thiyanawanan :P
    i7 hadala thiyenne scientific proposes walata kiwwama nan mata hinath giya :lol:
    mama i7 3rd gen desktop ekak gahuva bn..
    Z77 Asus Sabertooth
    8GB G skill x2
    1GB Asus gtx 650
    1TB hard WD blue
    750W inwin PW

    mata kelavune hard eken bn.hard eka read write speed awl bn.machin eka stuck venava bn..bara sellan danna amarui bn
    mn Hard eka maru karagattha Seagate ekakatath.eth maha vadak karanna amarui bn
    i7 ekak gahala duk vindina ekama karumak karaya mn venna athi bn:sorry::sorry:

    mage kalin thibbe core 2 Quad 2.4 ekak.eka hondai bn mekata vada.
    aparade kiyala hithenava dan :D

    :sorry::sorry::sorry:
    apita mona i7 da neda sinhalu :rofl::rofl:
    ubala i7 nemeine ubala i11ne :D
    uba dannavane ithin api vindina duka gana :P
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    i7 walai i5 walai wenasakata thiyenne i7 wala hyperthreading thiyanawa i5 eke na
    eka ithin therenne bara wada dekak karaddi thamai nathuwa ithin daily internet use karana eunta mona i7 da :lol:
    internet browse karannai video editing arawa mewata nan i3 th hondatama athi honda gpu ekak thiyanawanan :P
    i7 hadala thiyenne scientific proposes walata kiwwama nan mata hinath giya :lol:

    i3 Labbe Mona video editing da ban i5 ekaknam tikak shape :yes: :angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    dan ena godak laaba i7 lap walata thiyenne core 2i ekath power saving CPUs
    ithin ohoma categorize karala ba, processor eka anuwa performance wenas.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    mama i7 3rd gen desktop ekak gahuva bn..
    Z77 Asus Sabertooth
    8GB G skill x2
    1GB Asus gtx 650
    1TB hard WD blue
    750W inwin PW

    mata kelavune hard eken bn.hard eka read write speed awl bn.machin eka stuck venava bn..bara sellan danna amarui bn
    mn Hard eka maru karagattha Seagate ekakatath.eth maha vadak karanna amarui bn
    i7 ekak gahala duk vindina ekama karumak karaya mn venna athi bn:sorry::sorry:

    mage kalin thibbe core 2 Quad 2.4 ekak.eka hondai bn mekata vada.
    aparade kiyala hithenava dan :D

    ubala i7 nemeine ubala i11ne :D
    uba dannavane ithin api vindina duka gana :P

    ssd ekak gahaganna thibbane :dull:
    core 2 quad ekai i7 ekai technology eka baluwama ane manda :dull: