ප්‍රොසා තෝරාගන්න විදිය...!

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මමනම් කියන්නේ ලැපක් ගන්නවානම් උබේ අතේ තියෙන ගානට තියෙන උපරිම ලැප ගන්න ඕනේ කියල i3 අරන් පස්සේ දුක්වෙනවට වඩා ටිකක් වැඩියෙන් දීල i 7 වගේ තියෙන ලැපක් ගන්න එක හොදයි

    අනික i7 3rd gen එක 4 gen ට වඩා සලකියයුත් ලෙස අඩුයි
    අනික ලැප් prosessor එකෙන්ම තීරණය කරන්න අමාරුයි .එවල ගණන් අනිත් උපාංග අනුවත් අඩු වැඩි වෙනවා
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    thank you සහෝ ,නොදන්නා වැදගත් දෙයක් දැනගත්තා,
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Quote:
    Originally Posted by dayangadesilva
    මචන් පවුලක් ගන්නකොට මොනවද බලන්න ඕන

    වාරියපොල වෙන්න ඔනෙ :yes::yes:


    :rofl::rofl::rofl::P:rofl::rofl::rofl: