ප්‍රොසෙසර්

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ෆෝන් එකක මේ hardware specifications වලින් හොඳ මොකද්ද ?

    core-
    Snapdragon MSM8225 S4 Play
    Dual-core 1.2 GHz Cortex-A5
    Adreno 203
    Runs 4.1.2 JB


    ace-
    Qualcomm MSM8930 Snapdragon 400
    Dual-core 1.2 GHz Krait
    Adreno 305
    Runs 4.2.2 JB
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඕව එකක්වත් ඕන්නෑ බන්,
    phone තියෙන්නෙ call කරන්නනෙ බන්!
    තියෙනවනම් බලලා හොදට signal තියෙන phone එකක් ගනින් බන්! :lol:
     
    Last edited: