ප්‍රොෆෙසර් චන්දන ජයරත්න

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    මචන්ලා මම මෙ කියන්න යන්නෙ සිරාම කතාවක්. මම හිතන්නෙ මට 20ක් වගෙ එතකොට. මෙක රුපවාහිණි ප්‍රවුර්ති වල ගිය එකක්..මම හිතන්නෙ නෑ එකෙක්ට වත් මතක ඇති කියලා. දැන් අවුරුදු 20ක් විතර පරන කෙස් එකක්. එක මට තාම මතකයි.

    චන්දන ජයරත්න උම්බලාට මතක ඇති, උ තමයි ලන්කාවෙ අබ්යාවකාශ සීන් ගැන නිතරම මීඩියා එන්නෙ.

    එ කාලෙ පොලොන්නරුව සීන් එකක් ගියා එක එක එලි පෙනවා කියලා රෑට, ඔකෙ මිනිස්සු බය වෙලා එ පැත්තෙ නිවුස් වලත් ගියා. මු එක පාරට කියපි "පොලොන්නරුවෙ එක එක වටිනා දෙවල් තියෙනවා සමහරවිට එ නටබුන් විශ්ලෙශනය කරන්න පිටසක්වළ ජීවින් එනවා ඇති වගෙ ගොන් කතාවක්. සතියකට පස්සෙ නිවුස් වල ගියා එක වුනෙ රෑට පාරෙ ඈත එන වහන වල එලි කියලා. කාටද මතක? මම කාලයක් පරන රුපවාහිනි නිවුස් යුටූබ් එකෙත් හෙව්වුවා. එක මට අද වගෙ මතක එක එච්චරටම ගොන් කතාවක් නිසා.
    හොඳට මතකයි ඔය සීන් එක. රූපවාහිනියෙන් මාර පබ්ලිසිටියක් දුන්නේ. ආයෙ 2011 විතරත් ආවනෙ UFO රැල්ලක්. තව කතාවක් තිබ්බ බදුල්ල මොණරාගල පැත්තෙ ඉස්කෝලෙකට බාපු සීන් එකක්. මතකද උබලට
     
    • Like
    Reactions: Honda.putha

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    හොඳට මතකයි ඔය සීන් එක. රූපවාහිනියෙන් මාර පබ්ලිසිටියක් දුන්නේ. ආයෙ 2011 විතරත් ආවනෙ UFO රැල්ලක්. තව කතාවක් තිබ්බ බදුල්ල මොණරාගල පැත්තෙ ඉස්කෝලෙකට බාපු සීන් එකක්. මතකද උබලට
    The best one is අවිස්සාවේල්ල සීන්
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    ඒක මට මතක නෑනේ. කියපන් බලන්න
    මටත් මතක නෑ බන් අවිස්සවෙල්ල හරි උක්ගස් වගාවකට හරි පාත් කරපු සීන් එකක්. හැබැයි ඇත්තටම ලංකාවට radio signal එකක් ආපු එකක් තියනව ගොඩක් කාලෙකට කලින්. ඒක record වෙලා තියනවලු ලංකාවෙ තාරකා සම්බන්ධව වැඩ කරන institute එකේ මොකද්ද නම මතක නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    90 දශකයේ මුල ඉදලා 2000 දශකය මැද දක්වා මිනිහා අබියාවකාශයේ ශ්‍රී ලංකා නියෝජිත වගේ හිටියේ ...ලංකාවේ ඉන්න ගන් කබරයෝ නිදහස් අද්‍යාපනය හරහා rocket scientist ලා කරන්න පුලුවන්නම් ගල් ඉබ්බොත් පියාබන්න පටන් ගනී .... මුන්ට මොන අබියාවකාශද , කෙලින් අතට අහසකූරක් යවාගන්න බැරි සොම්බියෝ .

    ඉන්ටර්නෙට් නැති, බටහිර තොරතුරු ලංකාවට ඉතා අඩුවෙන් ආපු කාලෙක මුන් කරේ ඔය science magazine පලවුන (new scientist , discovery Newsweek වගේ) ලිපි කියවලා ඒවා උන් හොයා ගත්තා වගේ සිංහලෙන් කියපු එකයි. නමුත් තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක මුන් පුස්සෝ වෙලා ගිහින් !

    මමත් පාසැල් කාලේ UoC මගින් නොමිලේ කරපු අහස නිරීක්ෂණ කදවරු කිහිපයකට සහබාගි වුනා . ඒවාට මිනිහා නිතරම ආවා . හැබැයි කියන්න ඕනේ , මිනිහා උද්දච්ච, කුහකයෙක් නම් නෙමේ වගේ මට තේරුනේ. අනික මිනිහට කෙනෙකුට යමක් කියලා දීමේ හැකියාවක් තිබුනා.
    මට මතක විදියට මෙයා පිළිගන්නේ පිටසක්වල ජීවයක් තියෙනවා කියන මතය.
     
    • Like
    Reactions: Dhanushka.N

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    aththatama aliens la awa, new walin wade cover up kara car wala light liyala
    Eka matath hithunaa habayi 1% wage podi chance ekak.

    මටත් මතක නෑ බන් අවිස්සවෙල්ල හරි උක්ගස් වගාවකට හරි පාත් කරපු සීන් එකක්. හැබැයි ඇත්තටම ලංකාවට radio signal එකක් ආපු එකක් තියනව ගොඩක් කාලෙකට කලින්. ඒක record වෙලා තියනවලු ලංකාවෙ තාරකා සම්බන්ධව වැඩ කරන institute එකේ මොකද්ද නම මතක නෑ
    Arthur C Clarke something?
    ------ Post added on Nov 21, 2024 at 10:43 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    මට මතක විදියට මෙයා පිළිගන්නේ පිටසක්වල ජීවයක් තියෙනවා කියන මතය.

    ඒකෙ සැකයක් නෑ. අනිත් එක අපි මතක තියාගන්න ඕන දේ තමයි පෘථිවියෙන් පරිබාහිර ඒක සෛලික ක්ෂුද්‍රජීවියෙක් පවා පිටසක්වල ජීවියෙක් කියන එක. පියාඹන පීරිසි සීන් නම් ඉතින් පොපියුලර් කල්චර් එකෙන් කරළියට ගෙනාපුව තමයි. ඒ උනත් සමහරක් සිද්ධි තියෙනවා මොකටවත් බැර කරලා අත පිහදාගන්න බැරි මට්ටමේ ඒවා.


     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    Ganithamaya (maths) washayen, sambaawithaawa (stats) wage krama walin saha size (vast distances measured in billions of light years) eka athin baluwama pitasakwala jeevin kohe hari inna wenawa.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මතකයි. කට්ටිය නැවතිලා නිරික්ෂන චාරිකා දාන්න පවා ගියේ. ඔතනදි කතාව ගියේ ගමේ එවුන් හැංගිලා ටෝච් ගහනවා කියලා නේද. ඇතින් ගත්ත පියාබන පිරිසියක් කියලා විඩියෝ එකකුත් තිබ්බා.

    තව දකුණු පළාතේ සැහෙන්න සීන් ආවා.එකපාරක් ඉස්කොලෙකට බැවා කියලා සීන් එකක් ගියා.
    මට මතකයි රේඩියෝ ප්‍රෝග්‍රෑම් එහෙම යනවා. පිටසක්වල ජීවීන් ඇහැට දැක්කා කියලත්.
    පස්සෙ මම හිතුවා ඒ කාලෙ ආපු ෆිල්ම් එකක් හිට් කරන්න කරපු වැඩක්ද කියලා.

    ඔය චන්දන ජයරත්නගෙත් හොඳ හොඳ සීන් තියෙනව. දන්නෝ දනිති
    e monada?
    ------ Post added on Nov 22, 2024 at 12:37 AM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සතියකට පස්සෙ නිවුස් වල ගියා එක වුනෙ රෑට පාරෙ ඈත එන වහන වල එලි කියලා. කාටද මතක? මම කාලයක් පරන රුපවාහිනි නිවුස් යුටූබ් එකෙත් හෙව්වුවා. එක මට අද වගෙ මතක එක එච්චරටම ගොන් කතාවක් නිසා.
    මට ඔය සිද්දිය මතකයි. ඕක rupavahini එකෙන් debunk කරන්න වෙනම video එකක් හැදුවා මිසක්, අර original Video එකේ authenticty authenticty එක ගැන check කලා නෙනෙයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    2000 හෝ 2001 දී වගේ බණ්ඩාරවෙල අදිකාරම් ප්‍රථමික ඉස්කෝලේට සක්වල යනාවක් ගොඩ බැහැල ළමයි දැකලා ඒ ගැන කතාවක් ගියා.
    දැන් නං උන් අවුරුදු 40 ටත් කිට්ටු නාකි වෙන්න ඇති.

    ඔය ගැන විස්තර මම කියෙව්වා මගේ ලග තියෙන පොතක තිබිලා. යනාව ගොඩ බස්සපු තැන පොළොවට කළු පාටට පිච්චිලා තියෙන්නේ කියලා තිබුනා.