Buwa mata Campus iddi, freshers kaale academic Mentor hitiya matai thawa kellekutai. Down to earth buwa. Oya wage scene nam wenna puluwan ithin, hemoma perfect nane. Api unath kochchara gon katha kiyanawada welawakata
හොඳට මතකයි ඔය සීන් එක. රූපවාහිනියෙන් මාර පබ්ලිසිටියක් දුන්නේ. ආයෙ 2011 විතරත් ආවනෙ UFO රැල්ලක්. තව කතාවක් තිබ්බ බදුල්ල මොණරාගල පැත්තෙ ඉස්කෝලෙකට බාපු සීන් එකක්. මතකද උබලටමචන්ලා මම මෙ කියන්න යන්නෙ සිරාම කතාවක්. මම හිතන්නෙ මට 20ක් වගෙ එතකොට. මෙක රුපවාහිණි ප්රවුර්ති වල ගිය එකක්..මම හිතන්නෙ නෑ එකෙක්ට වත් මතක ඇති කියලා. දැන් අවුරුදු 20ක් විතර පරන කෙස් එකක්. එක මට තාම මතකයි.
චන්දන ජයරත්න උම්බලාට මතක ඇති, උ තමයි ලන්කාවෙ අබ්යාවකාශ සීන් ගැන නිතරම මීඩියා එන්නෙ.
එ කාලෙ පොලොන්නරුව සීන් එකක් ගියා එක එක එලි පෙනවා කියලා රෑට, ඔකෙ මිනිස්සු බය වෙලා එ පැත්තෙ නිවුස් වලත් ගියා. මු එක පාරට කියපි "පොලොන්නරුවෙ එක එක වටිනා දෙවල් තියෙනවා සමහරවිට එ නටබුන් විශ්ලෙශනය කරන්න පිටසක්වළ ජීවින් එනවා ඇති වගෙ ගොන් කතාවක්. සතියකට පස්සෙ නිවුස් වල ගියා එක වුනෙ රෑට පාරෙ ඈත එන වහන වල එලි කියලා. කාටද මතක? මම කාලයක් පරන රුපවාහිනි නිවුස් යුටූබ් එකෙත් හෙව්වුවා. එක මට අද වගෙ මතක එක එච්චරටම ගොන් කතාවක් නිසා.
The best one is අවිස්සාවේල්ල සීන්හොඳට මතකයි ඔය සීන් එක. රූපවාහිනියෙන් මාර පබ්ලිසිටියක් දුන්නේ. ආයෙ 2011 විතරත් ආවනෙ UFO රැල්ලක්. තව කතාවක් තිබ්බ බදුල්ල මොණරාගල පැත්තෙ ඉස්කෝලෙකට බාපු සීන් එකක්. මතකද උබලට
ඒක මට මතක නෑනේ. කියපන් බලන්නThe best one is අවිස්සාවේල්ල සීන්
මටත් මතක නෑ බන් අවිස්සවෙල්ල හරි උක්ගස් වගාවකට හරි පාත් කරපු සීන් එකක්. හැබැයි ඇත්තටම ලංකාවට radio signal එකක් ආපු එකක් තියනව ගොඩක් කාලෙකට කලින්. ඒක record වෙලා තියනවලු ලංකාවෙ තාරකා සම්බන්ධව වැඩ කරන institute එකේ මොකද්ද නම මතක නෑඒක මට මතක නෑනේ. කියපන් බලන්න
මට මතක විදියට මෙයා පිළිගන්නේ පිටසක්වල ජීවයක් තියෙනවා කියන මතය.90 දශකයේ මුල ඉදලා 2000 දශකය මැද දක්වා මිනිහා අබියාවකාශයේ ශ්රී ලංකා නියෝජිත වගේ හිටියේ ...ලංකාවේ ඉන්න ගන් කබරයෝ නිදහස් අද්යාපනය හරහා rocket scientist ලා කරන්න පුලුවන්නම් ගල් ඉබ්බොත් පියාබන්න පටන් ගනී .... මුන්ට මොන අබියාවකාශද , කෙලින් අතට අහසකූරක් යවාගන්න බැරි සොම්බියෝ .
ඉන්ටර්නෙට් නැති, බටහිර තොරතුරු ලංකාවට ඉතා අඩුවෙන් ආපු කාලෙක මුන් කරේ ඔය science magazine පලවුන (new scientist , discovery Newsweek වගේ) ලිපි කියවලා ඒවා උන් හොයා ගත්තා වගේ සිංහලෙන් කියපු එකයි. නමුත් තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක මුන් පුස්සෝ වෙලා ගිහින් !
මමත් පාසැල් කාලේ UoC මගින් නොමිලේ කරපු අහස නිරීක්ෂණ කදවරු කිහිපයකට සහබාගි වුනා . ඒවාට මිනිහා නිතරම ආවා . හැබැයි කියන්න ඕනේ , මිනිහා උද්දච්ච, කුහකයෙක් නම් නෙමේ වගේ මට තේරුනේ. අනික මිනිහට කෙනෙකුට යමක් කියලා දීමේ හැකියාවක් තිබුනා.
Eka matath hithunaa habayi 1% wage podi chance ekak.aththatama aliens la awa, new walin wade cover up kara car wala light liyala
Arthur C Clarke something?මටත් මතක නෑ බන් අවිස්සවෙල්ල හරි උක්ගස් වගාවකට හරි පාත් කරපු සීන් එකක්. හැබැයි ඇත්තටම ලංකාවට radio signal එකක් ආපු එකක් තියනව ගොඩක් කාලෙකට කලින්. ඒක record වෙලා තියනවලු ලංකාවෙ තාරකා සම්බන්ධව වැඩ කරන institute එකේ මොකද්ද නම මතක නෑ
මට මතක විදියට මෙයා පිළිගන්නේ පිටසක්වල ජීවයක් තියෙනවා කියන මතය.
මේ දවස් 6කට කලින් දාපු නිව්ස් එකක්
Pitasakwala seen mathakai. Ohoma kathawak kiwada kiyala thama mathaka natheමතක නැති වෙන්න බෑ.
මට මතකයි රේඩියෝ ප්රෝග්රෑම් එහෙම යනවා. පිටසක්වල ජීවීන් ඇහැට දැක්කා කියලත්.මතකයි. කට්ටිය නැවතිලා නිරික්ෂන චාරිකා දාන්න පවා ගියේ. ඔතනදි කතාව ගියේ ගමේ එවුන් හැංගිලා ටෝච් ගහනවා කියලා නේද. ඇතින් ගත්ත පියාබන පිරිසියක් කියලා විඩියෝ එකකුත් තිබ්බා.
තව දකුණු පළාතේ සැහෙන්න සීන් ආවා.එකපාරක් ඉස්කොලෙකට බැවා කියලා සීන් එකක් ගියා.
e monada?ඔය චන්දන ජයරත්නගෙත් හොඳ හොඳ සීන් තියෙනව. දන්නෝ දනිති
මට ඔය සිද්දිය මතකයි. ඕක rupavahini එකෙන් debunk කරන්න වෙනම video එකක් හැදුවා මිසක්, අර original Video එකේ authenticty authenticty එක ගැන check කලා නෙනෙයිසතියකට පස්සෙ නිවුස් වල ගියා එක වුනෙ රෑට පාරෙ ඈත එන වහන වල එලි කියලා. කාටද මතක? මම කාලයක් පරන රුපවාහිනි නිවුස් යුටූබ් එකෙත් හෙව්වුවා. එක මට අද වගෙ මතක එක එච්චරටම ගොන් කතාවක් නිසා.
ඔව්. චන්දන ජයරත්න එහෙම කිව්ව බවක් නම් මම දන්නෙත් නෑ.Pitasakwala seen mathakai. Ohoma kathawak kiwada kiyala thama mathaka nathe