ප්‍රෝග්‍රැමස්ල පොඩ්ඩක් වරෙන්🥳

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    පොඩි දෙයක් එකතු කරන්නම්. මෙතන ගොඩක් අය කියල තිබුනේ පොඩි එක්කෙනාගේ කැමැත්ත අනුව club එක තෝර ගන්න කියල. ඒක වැරදි කියනවා නෙවෙයි. ඒත් එක්කම ඒ clubs conduct කරන teachers ල කොච්චර skillful ද කියලත් බලන්න ඕන කියල මට හිතෙනවා. මොකද, මගේ දුව දැන් 5 වසරේ. (living in Auckland machan). එයාලගෙත් ඔය වගේ එක එක clubs / workshops තියෙනවා. මට තේරුණ විදියට literacy clubs වල deliver කරන content එක මාර රිච්, අනිත් ඒවාට සාපේක්ෂව. පහුගිය අවුරුදු කීපයේදී පොඩි එකාගේ writing skills එහෙම මාර විදියට improve උනා මචන්.
    තව දෙයක් , පොඩි එකා තාම ගොඩක් පොඩි නම්, සමහර දේවල් තියෙන්න පුළුවන් තාම එයා ට්‍රයි නොකර අකමැති කියල කියන. ඒත් ට්‍රයි කලොත් කැමති වෙන්න පුළුවන් දේවල්.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,678
    6,458
    113
    ubage thel barrel thama tiyeda
    ඉදං බොටත් කෑන් එකක් එවන්න.
    උබ තවම පෝලිමෙද ? දැන් ෂෙඩ් එක පේන මානයට වත් ආවද ?
    :D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,260
    113
    Gotham City
    මට උඹලගේ ප්‍රොෆෙශන් එක ගැන කොනක ඉඳල දැනගන්න ඕන.😊

    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?
    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?
    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?
    1. හොලිවුඩ් චිත්‍රපට,ටී වී සීරියස් වගෙ දෙවල්
    2.අමුතු චින්තන හැකියාවන් නම් නැහැ නමුත් පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න පුලුවන්. ඒ කිව්වෙ ක්‍රියෙටිව් පැත්තට නැඹුරුයි .
    ගණිත අන්ශයෙන් ඒ ලෙවල් කරා.

    3.එහෙම නියමයක් නැහැ.
    එක ලැන්වෙජ් එකක් උනත් ඇති.
    (ගොඩක්ම හොඳයි ඇසෙම්බ්ලි වගෙ මශින් ලැන්වෙජ් එකක් ඉගෙන ගන්නවනම් ප්‍රොග්‍රැමින් වලට ලෝ ලෙවල් ලැන්වෙජ් එකක් විදියට ,හයි ලෙවල් ලැන්වෙජ් එකල් විදියට ජාවා හොඳයි
    එත් ආර්ටිෆිශල් ඉන්ටලිජන්ට් ට්‍රෙන්ඩ් එක නිසා පයිතන් උඩට ඇවිත් තියෙනවා )
    4. ඒක තීරණය වෙන්නෙ තමන්ගෙ උනන්දුව සහජ හැකියාව සහ උගන්වන ගුරුවරය මත කියන කාරන ගොඩක් එක්ක.
    ගුරුවරයෙක් නැතිව තනිව උනත් ඉගෙන ගන්න පුළුවන් ඔනි තරම් රිසොර්සස් ඇත.
    මට ජාව දන්න නිසා ඒ පන්නරය නිසා පයිතන් අල්ල ගන්න ගියෙ එක දවසයි.

    5.ඉල්ලුම එන්න එන්න වැඩි වෙනවා.
    ජර්මනිය වගෙ රටවල් වල අයි ටී වර්ක් පර්මිට් එකට ඩිග්‍රි එක බලන්නෙත් නැහැ.
    සෙල්ෆ් ලර්නින් කරපු උන්ටත් ජොබ් තියෙනවා ඒ රටවල් වල.
    6. අපොයි ඔව් .
    7. අමතරව කියන්න තියෙන්නෙ ඉතින් වෙගෙන් වෙනස් වෙන අලුත් වෙන ෆීල්ඩ් එකක් .ෆීල්ඩ් එකෙ රැඳෙන්න නම් ඉගෙනීම කියන දෙ අනිව.
    කොච්චර වයස ගියත් ඉගෙන ගන්න ඔනි .
    අලුත් දෙයක් ආවොත් .

    @LINDA_ADERSON_22

    Watch this

    ------ Post added on Jul 5, 2022 at 4:11 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,346
    30,127
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි දෙයක් එකතු කරන්නම්. මෙතන ගොඩක් අය කියල තිබුනේ පොඩි එක්කෙනාගේ කැමැත්ත අනුව club එක තෝර ගන්න කියල. ඒක වැරදි කියනවා නෙවෙයි. ඒත් එක්කම ඒ clubs conduct කරන teachers ල කොච්චර skillful ද කියලත් බලන්න ඕන කියල මට හිතෙනවා. මොකද, මගේ දුව දැන් 5 වසරේ. (living in Auckland machan). එයාලගෙත් ඔය වගේ එක එක clubs / workshops තියෙනවා. මට තේරුණ විදියට literacy clubs වල deliver කරන content එක මාර රිච්, අනිත් ඒවාට සාපේක්ෂව. පහුගිය අවුරුදු කීපයේදී පොඩි එකාගේ writing skills එහෙම මාර විදියට improve උනා මචන්.
    තව දෙයක් , පොඩි එකා තාම ගොඩක් පොඩි නම්, සමහර දේවල් තියෙන්න පුළුවන් තාම එයා ට්‍රයි නොකර අකමැති කියල කියන. ඒත් ට්‍රයි කලොත් කැමති වෙන්න පුළුවන් දේවල්.
    මමත් එකමබෝට්ටුවේ. දුව හරි ට්‍රැක් එකේ යනවා. දෙන්නේ මොනවාද ඕන දෙයක් ආසාවෙන් ඇදන් යනවා. ආස හැමදේම ඉගෙනගන්නවා. ක්ලබ්ස් වලින් එකක් සෙට්වෙන්න කියල තියෙන නිසා මේ ගැලපෙනම එක හොයන්නේ. නැත්නම් ඔය හැම ක්ලබ් එකටම එයා කැමැත්තෙන්ම යනව. මට එකක් තෝරලා දෙන්න කියපු හින්දා තමයි මම මේ ටිකක් වැඩිපුර හොයන්නේ. :giggle:
     
    • Like
    Reactions: MrFrog

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    එළ මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.
    Computer science, easy choice.
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,346
    30,127
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    lamayage kamattha baluwanam mokada okkotama kalin :yes:
    පොඩි ළමයි මේ විෂයන් ගැන කිසි දෙයක් දන්නේ නෑ නේ. ඒලෙවල් වලට වගේ නං ළමයි දන්නවා තමුන්ගේ හැකියාවන් එක්ක විෂයක් එක්ක යන්න පුළුවන් දුර.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,260
    113
    Gotham City
    එළ මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.
    එහෙනම් මෙහෙම කියන්නම්
    උඹ රට ඉන්න එකෙක් නම් ධනය මුදල් අවුලක්ම නැත්තම් දුවට උඹෙ පැත්තෙන් ඉතින් කැමති පාත් එක තොර ගන්න දීපන් .

    එත් අනාගත ලොකෙට හැඩගස්සවන්න හදන පියෙක් නම් දුවට කෝඩින් තොරගන්න දීපන්.
    පොඩි වයස කියන්නෙ කැමති දෙයක් තොරගන්න වයසක් නෙමෙ .දැනුම් තෙරුමක් නැහැ නෙ ?
    ඉතින් උඹ තොරලා දීපන් ළමයට .
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?
    ඉගෙන ගන්නකොට මෙලෝ මගුලක් තේරුනේ නෑ පස්සේ ඇගට ආව ඇම්ම තමයි

    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    විශේෂ හැකියාවක් තිබ්බේ නෑ. ප්‍රශ්නයක් විසදගන්න පුළුවන් කම තිබ්බ. logically හිතන්න පුළුවන් කම ටිකක් තිබ්බ

    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?
    1යි

    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    වෙනස් වෙනවා මීටරේ අනුව.

    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    එක එක ලන්වේජ් එක අනුව වෙනස්.

    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    නැහැ

    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?
    මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1. class එකේ එවුන් "Hacker" කියපු හින්දා

    2. මැත තමා

    3. එකයි

    4. කැපවීම මත depend වෙනවා, සමහර ඉන්දියන් එවුන් මාස 6න්/ අවුරුද්දෙන් ගොඩ දානවා
    හරියට යනවානම් අවුරුදු දෙකක් වගේ

    5. මගේ පෞද්ගලික මතය නම් ඉස්සරහට low code/ no code environment වලට ඉල්ලුම වැඩි වෙයි
    ඒකෙන් කියන්නේ නෑ language දන්න අයට තැනක් නෑ කියලා
    හැබැයි හොද architecture/ design මොලයක් තියෙන අයටත් මේකෙන් ලොකු තැනක් ලැබෙයි

    6. ඔව් සහ නෑ, මගේ ඇස් දෙකට කෙලවුණා, දැන් දුර පේන්නේ නෑ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මට maths කරේ නැත්තං programming මීට වඩා අමාරුවෙන්න ඉඩ තිබුන. මුලින්ම ඕක හිතුනේ audio player එකකට knob control එකක් හදද්දි. ත්‍රිකෝණමිතිය කරල තිබ්බෙ නැත්තම් මට ඒක කොහොමටවත් කරන්න වෙන්නෙ නෑ
    Thrikonamaithiya kohomada bn ekata ona une?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,346
    30,127
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙනම් මෙහෙම කියන්නම්
    උඹ රට ඉන්න එකෙක් නම් ධනය මුදල් අවුලක්ම නැත්තම් දුවට උඹෙ පැත්තෙන් ඉතින් කැමති පාත් එක තොර ගන්න දීපන් .

    එත් අනාගත ලොකෙට හැඩගස්සවන්න හදන පියෙක් නම් දුවට කෝඩින් තොරගන්න දීපන්.
    පොඩි වයස කියන්නෙ කැමති දෙයක් තොරගන්න වයසක් නෙමෙ .දැනුම් තෙරුමක් නැහැ නෙ ?
    ඉතින් උඹ තොරලා දීපන් ළමයට .
    රට ඉන්නේ, සල්ලි සාමාන්‍ය විදියට තියෙනවා. දුවගේ ජිවිතේ මම තීරණය කරලා එයා පස්සේ කාලෙක ඒ දේට අකමැතිවුනොත් අන්තිමට තොරලත් දීල, වියදනුත් කරලා, වැඩෙත් අතෑරල කුණු කතාත් අහන්න වෙන්නේ. :ROFLMAO:

    ඉස්කෝලෙනුත් අහල බලල මේකේ තීරණේ ගන්නවා. ලොකු වුනාම එයාටම එයාගේ දේවල් තීරණය කරන්න දෙනවා
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?

    ඉස්සර ටෙක් ශ්‍රී ලංකා ශිෂ්‍යත්වයක් සෙට් උනා දහම් පාසලෙන්.ඒක තමයි පටන් ගැන්ම.මොකද අපිට ඒ දවස් වල (1998+) කොම්පුටර් ගන්න එක හීනයක් තිබ්බ ආර්ථිකෙත් එක්ක 25000/-ක් උනත්..

    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?

    මම එකෙන්ම හැමදේම පාඩම් කරලා මතක තියාගෙන ගේම ගහන එකෙක්
    ඕලෙවල් ඔක්කොම ඒ..
    ඒලෙවෙල් කොමස්.. ඒත් ගිණුම් (B) ඇර අනිත් ඔක්කොම ඒ..

    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?

    දන්න මඟුල හරියට අඟක් මුලක් දැනගන්න ඕන
    ජාවා විතරක්ම නම් සමහර ජොබ් වල ඉල්ලන ඒවට බය වෙන්න එපා
    සුපිරිම කොම්පැනි වල අහන්නේ ජාවා නම් ජාවා වලම පොයින්ට්ස් (Core Java, Collection, Multithreading etc.), ජාවා වලින්ම Data Structures & Algorithms

    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?

    උඹට තේරෙන්න ඕන මචන් උඹගේ කැපෑසිටි එක.මාස 6ට වැඩිය යන්න පුළුවන් කැපවීම උනන්දුව මත

    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?

    ටික ටික ML DS වගේ ඒවට තල්ලු වෙන සීන් එකක්..
    අනික Python Language වලට ගොඩක් ඉල්ලුම එන සීන් එකක්.Also new Front-end technologies.
    Programming Language එක්ක DevOps බලාගන්නත් වෙනවා ඉන්දියන් උන් එක්ක තරඟ කරන්න නම් @International Market

    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?

    එකෙන්ම

    7 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?

    මට කලින් ත්‍රේඩ් එකකත් අහපු එකකට මේකෙම උත්තර දෙන්නම්
    මම මචන් AL Commerce කරලා කැම්පස් යන්න Chance ආවත් යන්නෙ නැතුව BIT (UCSC) පටන් ගත්තේ.

    ටිකක් ගොන් වගේ හිතෙයි මචන් ඔයාලට..අපේ අම්මා තාත්තා දෙන්නම Commerce/Charted/BCom කරලා උන්නු නිසා එයාලා ඒ දවස් වල කිව්වේ A-Level වලට හිර වෙන් නැතුව ගේමක් ගහන්න Support එක දෙන්නම් කියලා.
    නමුත් Campus Apply කරන දවස් වෙනකොට තේරුණා Commerce/Management වලින් ගිහින් Charted කරලා 4000,5000ට Audit training කට්ට ඕන නෑ IT SE වලින් ගියා නම් කියලා.ඒ නිසා BIT පටන් ගත්තා.
    ඒත් බයයි A/Level Maths මිස් උනු නිසා.පුළුවන් තරම් පොත් අරන් ඒවයෙ ගනන් හදලා Idea එකක් ගත්තා missed උනු Maths Theory ගැන.

    හැබැයි අදටත් එක පාරට Fibonacci, Factorial, Prime Number, Recursion කිව්වම හිර වෙනවා තනියම Code ලියන්න කිව්වොත් Interview එකකදි (Logic එක ඔලුවට අරන් කරන්න ටිකක් අමාරුයි එහෙම ප්‍රශ්න වලදි)...ඉතින් Graph, Tree, Search, Sort ගැන හිතා ගනින්කො.

    ඒත් මට පට්ටෙට පාඩම් කරල ගේම ගහන්න පුළුවනි.ඒ නිසා මම කරන්නේ ඒ Source-Code පිටින් පාඩම් කරනවා. Stack උනත් කටපාඩම් කරලා ලිව්වෙ BIT Exam එකේදි අන්තිම අවුරුද්දේ Coding ප්‍රශ්නෙට.අදටත් Interview Ready වෙනකොට පාඩම් කරනවා ඒවා ලෙසටම.

    හැබැයි Daily පාවිච්චි වෙන ඒවා නම් Practise එකෙන් සට ගාල ගහලා දානවා. (Spring, JPA, SQL, DevOps etc.)

    ඉතින් මොන (SE QA DevOps) පැත්තෙන් IT වලට බහින්න හිතුවත් බය නැතුව බැහැපල්ලා .මම අදටත් කාමරේ උතුරන්න අලෝනවා Mindmap Posters Interview ලන් වෙනකොට.ඒක දවස ගානේ බලනවා හැමදාම පාඩම් වෙනකන්.

    කොහොමින් කොහොම හරි මේ තාක් ඉන්න Companies එහෙම ගොඩ දැම්මේ.
    ජොබට ආවට පස්සේ ඉතින් කරන Domain එකේ කරනවා වැඩ ටික තනියම Study කර කර..
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මාත් maths තමා කලේ. අපරාදේ මගේ subject තුනෙන්ම කිසිම උදව්වක් නැහැ මගේ software engineering career එකට නම්. Chemistry වෙනුවට IT කරපු එවුන්ට නම්, ඇත්තටම ඒක උන්ගේ career එකට ප්‍රයෝජනයි.
    Real World Applications වල පාවිච්චි කරන්න පුළුවන් තරම් ලොකු දැනුමක් A-Level ICT Syllabus එකේ නෑ බං. සරල දේවල් ටිකක් විතරයි A-Level ICT Syllabus එකේ තියෙන්නේ.

    http://nie.lk/pdffiles/other/sOMAL ICT Resource book.pdf

    මේ තියෙන්නේ ආණ්ඩුවෙන් A-Level ICT වලට හදපු අච්චු පොත. (අපේ New Syllabus එකේ සමහර A-Level විශයන් වලට ආණ්ඩුවෙන්ම අච්චු පොතක් ගහලා අපිට දුන්නා. මේක Teacher's Guide එක නෙමෙයි. මේක Teacher's Guide එකට අනුව හදපු "විශය කරුණු අන්තර්ගත වෙලා තියෙන Resource Book එක." මේක කටපාඩම් කරගෙන ගිහින් තමා A-Level වලට ලියන්න තියෙන්නේ.) මේක එක පාරක් තනියෙන්ම කියෙව්වොත් ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන්. මේක හදලා තියෙන්නේ Exam එකකට මුහුණ දීම සඳහානේ බං. ඒකෙන් Career එකට ප්‍රයෝජනවත් දැනුමක් හම්බෙන්නෙ නෑ. ඔයා දැනටමත් IT Field එකේ ඉන්න කෙනෙක්නම් මේක ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් වෙයි. දැං ඉතිං ප්‍රශ්නයක් නෑනේ. A-Level වලට Chemistry වෙනුවට ICT කරපු එකෙක්ගෙ දැනුම දැං සම්පුර්ණයෙන්ම ඔයා ගාවත් තියෙනවා. 😁
    (හැබැයි බං A-Level Physical Chemistry ගණන් හදන්නයි, Organic පරිවර්තන කරන්නයි Train වෙච්ච මොලයක් ඔයා ගාව තියෙනවා. මොලේ එච්චර training එකක් A-Level ICT කරපු කට්ටිය ගාව නෑ. ඒ ගැනත් පොඩ්ඩක් හිතහං.)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Thrikonamaithiya kohomada bn ekata ona une?
    පලවෙනි වර්ෂන් එකේදි vb 6.0 OCX එකක් හැදුවෙ. පොඩි ඩොට් එකක් මවුස් එක යන විදියට කරකවන්න තිබුනෙ. ඒකට නම් රවුම හතරට බෙදාගෙන ඒ එක කොටසක් සෘජුකෝණි ත්‍රිකෝණයක් විදියට අරගෙන කර්ණයයි සම්මුඛ පාදයයි එකට සෙට් වෙන තැන හොයාගන්න විතරයි තිබ්බෙ.

    දෙවෙනි වර්ෂන් එකේදි ඩොට් එකට අමතරව නොබ් එකේ ඉරත් කරකවන්න තිබුනා. ඒකට කෝනෙ හොයාගෙන කර්ණය අඳින්න ඕනෙ. තව min max values වලට අදාල markings පෙන්නන්න තිබුනා. ඒක කරපු හැටි එච්චර මතකයක් නෑ. ඒක ඇඳපු හැටි මතකත් නෑ vb 6.0 වල GDI තිබ්බෙත් නෑනෙ. කොහොම හරි සයින් කර්ව් එක පාවිචිච කරල වැඩේ කරේ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22