පොඩි දෙයක් එකතු කරන්නම්. මෙතන ගොඩක් අය කියල තිබුනේ පොඩි එක්කෙනාගේ කැමැත්ත අනුව club එක තෝර ගන්න කියල. ඒක වැරදි කියනවා නෙවෙයි. ඒත් එක්කම ඒ clubs conduct කරන teachers ල කොච්චර skillful ද කියලත් බලන්න ඕන කියල මට හිතෙනවා. මොකද, මගේ දුව දැන් 5 වසරේ. (living in Auckland machan). එයාලගෙත් ඔය වගේ එක එක clubs / workshops තියෙනවා. මට තේරුණ විදියට literacy clubs වල deliver කරන content එක මාර රිච්, අනිත් ඒවාට සාපේක්ෂව. පහුගිය අවුරුදු කීපයේදී පොඩි එකාගේ writing skills එහෙම මාර විදියට improve උනා මචන්.
තව දෙයක් , පොඩි එකා තාම ගොඩක් පොඩි නම්, සමහර දේවල් තියෙන්න පුළුවන් තාම එයා ට්‍රයි නොකර අකමැති කියල කියන. ඒත් ට්‍රයි කලොත් කැමති වෙන්න පුළුවන් දේවල්.
තව දෙයක් , පොඩි එකා තාම ගොඩක් පොඩි නම්, සමහර දේවල් තියෙන්න පුළුවන් තාම එයා ට්‍රයි නොකර අකමැති කියල කියන. ඒත් ට්‍රයි කලොත් කැමති වෙන්න පුළුවන් දේවල්.