ඔව්ව බිව්වම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මැසිම ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්න පුලුවන්ද?
එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
මටත් මෙන්න මේක කරගන්න ඕනේ.එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?

fb deactivate කළා. මේක deactivate කරන්න බෑනේ ඩිලීට් නොකර.මටත් මෙන්න මේක කරගන්න ඕනේ.
ඇබ්බැහි වෙලා වගේ මේකට![]()
![]()

moko,fb deactivate කළා. මේක deactivate කරන්න බෑනේ ඩිලීට් නොකර.![]()
මමනම් GTRZ ට දැම්ම account එක delete කරන්න කියලා.ඒත් තාම කරලා නෑ.fb deactivate කළා. මේක deactivate කරන්න බෑනේ ඩිලීට් නොකර.![]()
මමනම් GTRZ ට දැම්ම account එක delete කරන්න කියලා.ඒත් තාම කරලා නෑ.![]()
ඔව් බන්. කොච්චර වැඩ තිබ්බත් එක්කෝ මේකේ නැත්තන් youtubemoko,
too much enoda?

ඇයි ඕවා බොන්නේ. සාමාන්‍ය හොදහැටි කන බොන නිරෝගි කෙනෙක්ට නම් වැඩක් නැ. විටමින් අධිපරිබෝජනේ වගේම වැඩක්. කියලා ඇති අනන්ත මෙකෙඔව්ව බිව්වම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මැසිම ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්න පුලුවන්ද?
එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
Rillus eka hoda nadda?
ඇයි ඕවා බොන්නේ. සාමාන්‍ය හොදහැටි කන බොන නිරෝගි කෙනෙක්ට නම් වැඩක් නැ. විටමින් අධිපරිබෝජනේ වගේම වැඩක්. කියලා ඇති අනන්ත මෙකෙ
ubada gaththe? keeyada gaana?
ඒ කොහොමද ?උඹටම කරගන්න පුළුවන්නේ..

අම්මා කුක්කු ටිකක් හොයන් බීපන්. අසුරණයෙන්ම බොන්න ඕනෙ ලෙඩ හොඳ වෙන්න නම්.ඔව්ව බිව්වම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මැසිම ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්න පුලුවන්ද?
එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
ubage kalakanni kama probiotic beela yawann baha
midualata ghin thanakola tikak allapan
