ප්‍රෝබයෝටික් බොන මිටි සින්හලුනේ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඔව්ව බිව්වම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මැසිම ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්න පුලුවන්ද?
    එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    :eek::eek:
    nangrow-03-tin.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara

    jql9ziB.jpeg


    මමනම් GTRZ ට දැම්ම account එක delete කරන්න කියලා.ඒත් තාම කරලා නෑ. 🥲

    උඹටම කරගන්න පුළුවන්නේ..


    moko,
    too much enoda?
    ඔව් බන්. කොච්චර වැඩ තිබ්බත් එක්කෝ මේකේ නැත්තන් youtube :(
    ------ Post added on Oct 18, 2024 at 10:22 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ඔව්ව බිව්වම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මැසිම ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්න පුලුවන්ද?
    එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    ඇයි ඕවා බොන්නේ. සාමාන්‍ය හොදහැටි කන බොන නිරෝගි කෙනෙක්ට නම් වැඩක් නැ. විටමින් අධිපරිබෝජනේ වගේම වැඩක්. කියලා ඇති අනන්ත මෙකෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    Rillus eka hoda nadda?

    ඒ මොනවද?

    ඇයි ඕවා බොන්නේ. සාමාන්‍ය හොදහැටි කන බොන නිරෝගි කෙනෙක්ට නම් වැඩක් නැ. විටමින් අධිපරිබෝජනේ වගේම වැඩක්. කියලා ඇති අනන්ත මෙකෙ

    ෆෝකස් එක වැඩි කරගන්නවා කියල කියන්නේ එව්වා බීලා @Wadakaru තමා කියන්නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔව්ව බිව්වම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මැසිම ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්න පුලුවන්ද?
    එලකිරිය පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    වැල බලන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
    අම්මා කුක්කු ටිකක් හොයන් බීපන්. අසුරණයෙන්ම බොන්න ඕනෙ ලෙඩ හොඳ වෙන්න නම්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔය කෙහෙල් මලවල් බොන සල්ලි වලින් ඇගට ගුන දෙයක් කාපන්

    උදේ නැගිටල , පැය බාගයක් දාඩිය දාන්න ඇවිදපන්
    ඊට පස්සෙ නාල වැඩ පටන් ගනින්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ubage kalakanni kama probiotic beela yawann baha
    midualata ghin thanakola tikak allapan

    මේ තණකොළ ටික කපන මනුස්සයා එනකන් ඉන්නවා තණකොළ ටික කපාගන්න මූ මේ තවත් තනකොල අල්ලන්න කතා කරනවා.. :angry: