පාකින්සන් ගැන දන්නවද??

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Ape thathatath oka hadeegena bn enne...beheth gannawa 3 times per day...100% cure karanna bah .doctorsla kiyanne exercise karanna kiyala ethakota thama oka worse wena eka nawathanna puluwan...Piliyandala Hettiarachchi weda mahathaya hodai owwata thawa moratuwe ekkenekuth innawa...gihin balanna
    Hettiarachci kadum bindum ne ban karanne
     
    • Like
    Reactions: D_Mad

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ලංකාවේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් පාකින්සන් රෝගයෙන් පෙළෙන එංගලන්ත මහාචාර්යවරයකුව යොමු කළේ මෙම ආයුර්වේද වෛද්‍යවරයා ළඟටයි. එම මහාචාර්යවරයා රෝගය සුවපත් වී එංගලන්තයේ දී ඒ බව පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ද තිබූ බවට තොරතුරු පළ වූවා. වෛද්‍යවරයා ඉන්නේ කොටහේන කියලායි පළ වූවේ. වෛද්‍ය ජයන්තා එදිරිසිංහ, කොටහේන ආයුර්වේද මධ්‍යස්ථානය, 0112431530
     
    • Like
    Reactions: D_Mad

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලංකාවේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් පාකින්සන් රෝගයෙන් පෙළෙන එංගලන්ත මහාචාර්යවරයකුව යොමු කළේ මෙම ආයුර්වේද වෛද්‍යවරයා ළඟටයි. එම මහාචාර්යවරයා රෝගය සුවපත් වී එංගලන්තයේ දී ඒ බව පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ද තිබූ බවට තොරතුරු පළ වූවා. වෛද්‍යවරයා ඉන්නේ කොටහේන කියලායි පළ වූවේ. වෛද්‍ය ජයන්තා එදිරිසිංහ, කොටහේන ආයුර්වේද මධ්‍යස්ථානය, 0112431530
    Wow. That’s good
     
    • Like
    Reactions: D_Mad and NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පාකින්සන් ලෙඩේට ගංජා හොදයි කියල තිබුන
    යු ටියුබ් වීඩියෝ ඇති හදුනා කෙනෙක් ගංජා සුරුට්ටුවක් උරලා කෙලින් යන හැටි

    උත්සාහ කරලා බලන්න

    දන්න ආයුර්වේද වෛද්‍ය කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.ගම්පහ ආයුර්වේදේ ඉන්නවා.
     
    • Like
    Reactions: D_Mad