පාකිස්තානයෙන්.උදව්.එයි

SLTJ

Banned
Aug 14, 2014
196
36
0
පාකිස්තානයෙන්.උදව්.එයි

පාකිස්තානයෙන් උදව් එයි
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන රැගෙන පාකිස්තානයේ සිට ගුවන් යානයක් අද (23දා) පෙරවරුවේදී දිවයිනට ළගා වීය.

අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ වර්ග, පානීය ජලය හා බ්ලැන්කට් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් මෙහි වෙයි. ප.ව. 2.30ට කටුනායකදී පැවැත්වෙන උත්සවයකදී මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් බාර දීමට නියමිතය.

Ada
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,190
    46,968
    113
    pakistane honday ban indiyan pakkunta wada.indian un enne nam mokak hari wasiyak balagenamay

    :yes:හැබැයි එකක්.පාකිස්තානේ අපිට උදව් කරන්නේ ඉන්දියාවෙට රිදෙන හින්දා..ඒ කොහොම උනත් ඉන්දියාව තමා මටනම් මේ ලෝකේ එපාම කරපු රට.ඕකුන් අපේ රට ගිලගන්න බලන් ඉන්න යක්කු.උන් අපේ රටේ වෙන හැම දෙකටම වගකියන්න ඕන.උන් හීන් නූලෙන් ගේම දෙන්නේ..දැන් උන්ට සතුටු ඇති.මොකද උන්ට ඕන විදිහට වැඩ කරන ආණ්ඩුවක් අපේ රටේ බිහිඋනානේ..:(
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    :yes:හැබැයි එකක්.පාකිස්තානේ අපිට උදව් කරන්නේ ඉන්දියාවෙට රිදෙන හින්දා..ඒ කොහොම උනත් ඉන්දියාව තමා මටනම් මේ ලෝකේ එපාම කරපු රට.ඕකුන් අපේ රට ගිලගන්න බලන් ඉන්න යක්කු.උන් අපේ රටේ වෙන හැම දෙකටම වගකියන්න ඕන.උන් හීන් නූලෙන් ගේම දෙන්නේ..දැන් උන්ට සතුටු ඇති.මොකද උන්ට ඕන විදිහට වැඩ කරන ආණ්ඩුවක් අපේ රටේ බිහිඋනානේ..:(

    අපේ ලොක්කොන්ට ඕව තේරෙන්නේ නැහැ නේ .උන්ගේ මොලේ පුකට බැහැල