පාකිස්ථානය ප්‍රබල අභියෝගයක්
පාකිස්ථානය ප්‍රබල අභියෝගයක්
හෙට පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 තරගයේදී පාකිස්ථාන කණ්ඩායමට අභියෝගයක් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.
අද හම්බන්තොට, සූරියැවව ක්‍රීඩාංගණයේදි පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළ කළේය.
හෙට තරගයට සූදානම්වන දෙපිලේ ක්රීඩටකයින් ඊයේ සහ අද මෙම ක්‍රීඩාංගණයේදි පුහුණුවීම්වල නිරත විය.
හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේදි 20යි 20 තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර දෙරට අතර පැවැත්වෙන 8වැනි 20යි 20 තරගය ද මෙය වේ.
දෙරට අතර පැවති 20යි 20 තරග 7න් පාකිස්ථානය තරග 5ක් ජයගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ තරග 2ක් පමණි.