පාකිස්තානයේ ගැබිනියකට ගල් ගසා මරා දමයි
පාකිස්තානයේ ලාහෝර් අධිකරණය ඉදිරියේදී
ගැබිනියකට ගල් ගසා මරා දමයි
පාකිස්තානයේ ලාහෝර් අධිකරණය ඉදිරියේදී ගැබිනියකට ගල්ගසා මරාදැමීමේ සිද්ධියක් අනාවරණය වේ.
පර්සානා පුවිස් නමැති මෙම ගැබිනියට ගල්ගසා මරාදමා ඇත්තේ ඇගේ පියා සොහොයුරන් ඇතුළු පවුලේ අයයි. තෙමස් ගැබිනියක් වූ පර්යානාට පොලුවලින්ද පහර දී තිබේ.
පවුලේ කැමැත්තට පිටින් වෙනත් අයකු සමග විවාහ වීම නිසා ඇය ඝාතනය කර ඇත.
ලාහෝර් නගරයේ මහ මග යමින් සිටි විශාල පිරිසක්ද මෙම ම්ලේච්ඡ සිද්ධිය දැක තිබේ.
[http://www.divaina.com/2014/05/29/forign05.html[
මොන සක්කිලිද මුන් ,මේ වගේ එවුන්ට වඩා හොඳයි මිනී කන වනචාරියෝ