පාකිස්‌තානයේ ගැබිනියකට ගල් ගසා මරා දමයි

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    පාකිස්‌තානයේ ගැබිනියකට ගල් ගසා මරා දමයි

    පාකිස්‌තානයේ ලාහෝර් අධිකරණය ඉදිරියේදී
    ගැබිනියකට ගල් ගසා මරා දමයි

    පාකිස්‌තානයේ ලාහෝර් අධිකරණය ඉදිරියේදී ගැබිනියකට ගල්ගසා මරාදැමීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.

    පර්සානා පුවිස්‌ නමැති මෙම ගැබිනියට ගල්ගසා මරාදමා ඇත්තේ ඇගේ පියා සොහොයුරන් ඇතුළු පවුලේ අයයි. තෙමස්‌ ගැබිනියක්‌ වූ පර්යානාට පොලුවලින්ද පහර දී තිබේ.

    පවුලේ කැමැත්තට පිටින් වෙනත් අයකු සමග විවාහ වීම නිසා ඇය ඝාතනය කර ඇත.

    ලාහෝර් නගරයේ මහ මග යමින් සිටි විශාල පිරිසක්‌ද මෙම ම්ලේච්ඡ සිද්ධිය දැක තිබේ.

    [http://www.divaina.com/2014/05/29/forign05.html[
    මොන සක්කිලිද මුන් ,මේ වගේ එවුන්ට වඩා හොඳයි මිනී කන වනචාරියෝ
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අඩෝ උබ ඕවා දාලා ජාතිවාදෙ ඈවිස්සිලා සහජීවනේට කේස් වෙයිද මන්දා..
     

    හිල

    Member
    May 29, 2014
    15
    4
    0
    allah boss ge kamatta ne......................

    api kaslin muriyo wela ipadune mole nati nisa.............

    dan yapila moka karanawa...............

    apiwa nuke karala danna appa..............
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගේ රත්තරන් අම්ම හැමදාම මට call දීල අහනවා හොදින් ඉන්නවද කියල. මුන්ගේ පවුලේ ඔක්කොම එකතු වෙලා දුවට ගල් ගහල මරල දානවා.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    1249.jpg