පාගමන හේතුවෙන් පුරහල අවට මාර්ග රැසක් අවහි
පාගමන හේතුවෙන් පුරහල අවට මාර්ග රැසක් අවහිරයි
එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණ ඇතුළු වෘත්තීය සමිතිවල මෙහෙයවීමෙන් පැවැත්වෙන පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
වත්මන් රජය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ පෙළපාලිය සහ රැළිය අදකොළඹ දී පැවැත්වෙයි.
S - අද දෙරණ...
යහපලානේ නිසා අද traffic එකෙත් හිරවෙන්න වෙයි වගේ....

Last edited:

ආණ්ඩු බලෙත් තියාගෙන ජනාධිපති බලතලත් තියාගෙන වැඩ කරපල්ලකෝ උද්ගෝෂන කරන්නේ, මුන්ට හාල් කැවිලද මන්ද 
මහින්දගෙ කාලෙත් උන් එක එක ඒවාට උද්ගොශනේ කරා ඒ උනාට UNP එකට විරුද්ධව නං උද්ගොශනේ කරනව දැක්කේ නෑ 