පාගමන හේතුවෙන් පුරහල අවට මාර්ග රැසක් අවහ&#3538

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පාගමන හේතුවෙන් පුරහල අවට මාර්ග රැසක් අවහ&#3538

    පාගමන හේතුවෙන් පුරහල අවට මාර්ග රැසක් අවහිරයි

    එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණ ඇතුළු වෘත්තීය සමිතිවල මෙහෙයවීමෙන් පැවැත්වෙන පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

    වත්මන් රජය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ ‍පෙළපාලිය සහ රැළිය අදකොළඹ දී පැවැත්වෙයි.

    S - අද දෙරණ...

    යහපලානේ නිසා අද traffic එකෙත් හිරවෙන්න වෙයි වගේ.... :no:
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මහින්දගේ කාලේ පෙළපාලි තිබ්බේ නෑලු
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    කරන මගුලක් අනිත් මිනිස්සුන්ට කරදර වෙන්නේ නැතුව කරා නම් හොදයි.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මහින්දගේ කාලේ පෙළපාලි තිබ්බේ නෑලු

    තිබ්බා... එත් ඒවා වැඩකට ඇති එව්වා... මේ පෙළපාලියත් වැඩකට ඇති එකක්ද ? නැත්නම් යහපලානේ හෙළුව වහගන්න කරන එකක්ද? :frown:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    ඉන්දියාවේ උන්ට ලංකාවේ රැකියා දියව්
    බදු වැඩි කරවූ
    පෙට්‍රල් ඩිසල් වැඩි කරවූ
    පාන් මිල වැඩි කරවූ
    කරන්ට් කපපියවූ .

    මහින්දගේ කාලේ නම් උද්ගෝෂණ කරේ විරුද්ධ පක්ෂෙන්. දැන් ආණ්ඩුවේ එවුන්ම පාරට බැහැලා. යකෝ මේක ආණ්ඩුවක් නෙවි පාන්ඩුවක් . එච්චරට බංකොලොත් වෙලා.
     
    • Like
    Reactions: deepwater and toiya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    තිබ්බා... එත් ඒවා වැඩකට ඇති එව්වා... මේ පෙළපාලියත් වැඩකට ඇති එකක්ද ? නැත්නම් යහපලානේ හෙළුව වහගන්න කරන එකක්ද? :frown:

    ඒකවත් තේරෙන්නේ නැති ලෝල්ලෙක්. රැලියට යන්නේ නැතුව බොරුවට කෑගහනවා.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    තිබ්බා... එත් ඒවා වැඩකට ඇති එව්වා... මේ පෙළපාලියත් වැඩකට ඇති එකක්ද ? නැත්නම් යහපලානේ හෙළුව වහගන්න කරන එකක්ද? :frown:

    මේක වැඩකට නෑ තමයි. මහින්දගේ කාලේ තිබ්බ වැඩකට ඇති පෙළපාලි මොනවද කියහන් බලන්න:D:D?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ආණ්ඩුවක් විපක්ෂෙට විරුද්දව පාරට බැස්ස දැක්කමයි :lol: ආණ්ඩු බලෙත් තියාගෙන ජනාධිපති බලතලත් තියාගෙන වැඩ කරපල්ලකෝ උද්ගෝෂන කරන්නේ, මුන්ට හාල් කැවිලද මන්ද :no:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ආණ්ඩුවක් විපක්ෂෙට විරුද්දව පාරට බැස්ස දැක්කමයි :lol: ආණ්ඩු බලෙත් තියාගෙන ජනාධිපති බලතලත් තියාගෙන වැඩ කරපල්ලකෝ උද්ගෝෂන කරන්නේ, මුන්ට හාල් කැවිලද මන්ද :no:

    mahinda hora ban............. :lol::lol::lol::lol::lol::lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේක වැඩකට නෑ තමයි. මහින්දගේ කාලේ තිබ්බ වැඩකට ඇති පෙළපාලි මොනවද කියහන් බලන්න:D:D?

    විපක්ෂය විසින් (ඒ කලේ හිටිය මොන විපක්ෂ කණ්ඩායමක් වෙන්න පුළුවන්), බහුතර මිනිසුන් වෙනුවෙන් ඉල්ලීම් දිනාගැනීමට කරපු උද්ගෝෂණ තමයි ඒ දවස්වල කරේ. අද කරන්නේ, ආණ්ඩු පක්ෂය තමාගෙන් ගිලිහෙමින් තියෙන ජනප්‍රියත්වය රැකගැනීමට කරන උද්ගොශ්නයක්....

    එක නෙවෙයි... උඹේ වයස කීයද??? :D
     
    මන අදහස් කලේ මහින්දගේ කාලයේ ආණ්ඩු පක්ෂයේ උන් විසින් පෙළපාලි ගියේ නැද්ද කියලා? මටනම් මතකයි ඒ කාලේ විමලේ එහෙම ඕන තරම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ එහෙම කියල පෙළපාලි ගියා.
    උඹට වයස කීය කියලද අහගන්න ඕනේ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුවක් විපක්ෂෙට විරුද්දව පාරට බැස්ස දැක්කමයි ආණ්ඩු බලෙත් තියාගෙන ජනාධිපති බලතලත් තියාගෙන වැඩ කරපල්ලකෝ උද්ගෝෂන කරන්නේ, මුන්ට හාල් කැවිලද මන්ද
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ආණ්ඩුවක් විපක්ෂෙට විරුද්දව පාරට බැස්ස දැක්කමයි ආණ්ඩු බලෙත් තියාගෙන ජනාධිපති බලතලත් තියාගෙන වැඩ කරපල්ලකෝ උද්ගෝෂන කරන්නේ, මුන්ට හාල් කැවිලද මන්ද

    :yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මන අදහස් කලේ මහින්දගේ කාලයේ ආණ්ඩු පක්ෂයේ උන් විසින් පෙළපාලි ගියේ නැද්ද කියලා? මටනම් මතකයි ඒ කාලේ විමලේ එහෙම ඕන තරම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ එහෙම කියල පෙළපාලි ගියා.
    උඹට වයස කීය කියලද අහගන්න ඕනේ?

    මම කියන්නේ, මොන පෙළපාලිය ගියත් එක මිනිසුන්ට කරදරයක්. ඒත් පෙළපාලියක් තියෙන්නේ මොනවහරි ඉල්ලීම් දිනාගන්න නේ... අද තියෙන එක මොනවටද තියෙන්නේ? ආණ්ඩුවේ බලය පෙන්නන්නද? උඹේ වයස ඇහුවේ මේක තාමත් උඹට තේරුම් ගන්න බැරි හින්දා ...
    :no:
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මම කියන්නේ, මොන පෙළපාලිය ගියත් එක මිනිසුන්ට කරදරයක්. ඒත් පෙළපාලියක් තියෙන්නේ මොනවහරි ඉල්ලීම් දිනාගන්න නේ... අද තියෙන එක මොනවටද තියෙන්නේ? ආණ්ඩුවේ බලය පෙන්නන්නද? උඹේ වයස ඇහුවේ මේක තාමත් උඹට තේරුම් ගන්න බැරි හින්දා ...
    :no:

    මන් කිව්වනේ මචන් මේ පෙළපාලිය වැඩකට ඇති දෙයක් නෙමෙයි කියලා. ඒත් මේ උඹල අද ඊයේ ඉපදුන වගේ මහින්ද සුදනා කරලා පෙන්නන නිසයි මන් ඔය විමල්ගේ පෙළපාලි උදාහරණයකට ගත්තේ. ඒ දවස්වලත් වැඩකට නැති ඒවා වුන කියලා පෙන්නන්න :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    mahinda hora ban............. :lol::lol::lol::lol::lol::lol:
    අයි බන් හැම එකටම මහින්ද මතක් වෙන්නෙ :eek: මහින්දගෙ කාලෙත් උන් එක එක ඒවාට උද්ගොශනේ කරා ඒ උනාට UNP එකට විරුද්ධව නං උද්ගොශනේ කරනව දැක්කේ නෑ :cool:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මේක වැඩකට නෑ තමයි. මහින්දගේ කාලේ තිබ්බ වැඩකට ඇති පෙළපාලි මොනවද කියහන් බලන්න:D:D?

    මහින්දගෙ කාලේ පෙලපාලි තිබ්බේ යූන්පී එකෙන්නෙ..

    එ් කියන්නෙ උඔ පිලිගන්නවා එ් කාලේ තිබ්බ එව්ව වැඩකට නෑ කියල නේද..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ආණ්ඩුවක් විපක්ෂෙට විරුද්දව පාරට බැස්ස දැක්කමයි :lol: ආණ්ඩු බලෙත් තියාගෙන ජනාධිපති බලතලත් තියාගෙන වැඩ කරපල්ලකෝ උද්ගෝෂන කරන්නේ, මුන්ට හාල් කැවිලද මන්ද :no:

    :lol: සිරාවටම...... ඇත්තටම පිස්සුද මන්දා....?? ඔය ETCA ගෙන්වගන්නනේ ට්‍රයි එක..... මුන්ගේ මොලේ වයර් ලූස්......!! :growl::growl: