monawd bn munge satan pata.awurudu 40-50 ewun bord arn yanw tharuna apat rekiya dena ekt tharhd kiyl.uge hith u tham tharunayek kiyl


මේක වැඩකට නෑ තමයි. මහින්දගේ කාලේ තිබ්බ වැඩකට ඇති පෙළපාලි මොනවද කියහන් බලන්න?
අද උදේ අපේ ගෙදර පොඩි සංවාදයක්
_______________________________
බිරිඳ : ඔයාට 15 අඟහරුවාදා නිවාඩුවක් ගන්න පුලුවන්ද ?
මම : ඇයි ඒ ?
බිරිඳ : අම්ම කොලඹ යනවලු. මටත් ඔෆිස් යන්නම වෙනව
එදාට. පුතාව බලා ගන්න කෙනෙක් නැහනෙ එතකොට.
මම : ඇයි අම්ම කොලඹ යන්නෙ ?
බිරිඳ : ETCA උද්ඝෝෂනයකට
මම : මොකක්, අම්මට මොකක්ද ඒකෙන් තියෙන බල පෑම,
මමනෙ උද්ඝෝෂණ කරන්න ඕන.
බිරිඳ : නෑ නෑ, අම්ම යන්නෙ ETCA එකට පක්ෂව
උද්ඝෝස්ෂණයක් තියන්න එන්න කියල තියෙනවලු
එ.ජා.ප. ශාඛා සමිති, යොවුන් සමිති, කාන්තා සමිති වල
අයට. පක්ෂෙ නියෝජිතයන්ට දැනුම් දීලලු බස් වලින්
සෙනඟ අරන් එන්න කියල.
ලැජ්ජයි, මේකද අපි බලා පොරොත්තු උන යහ පාලනය,
ETCA එක ගැන මෙලෝ හසරක් අවබෝධයක් නැති ගමේ මිනිස්සුන්ව කොලඹට ගෙන්නල කෑ ගහල වෘත්තිකයන්ගෙ ගැටළුව වහන එකද යහපාලනය කියන්නෙ ?
මගේයි, මගේ පවුලෙ අයගෙයි චන්දෙ අන්තිමට මටම විරුද්ධ වෙලා. ඔහොම යං. ඔයිට වඩා හිතං උන්න මිනිස්සුත් පැරදිලා ගෙදර ගියා මහත්තයෝ
මාගේ මිතුරෙකුට සිදුඋන සත්‍ය සිදුවීමකි. එජාපය වෙනුවෙන් ජීවිතය ගැන නොසිතා මහින්දට විරුද්දව ප්‍රසිද්දියේ හද නැගු පුද්ගලයෙකි. බහුතරයක් මද්යස්ත පිරිසකට වී ඇත්තේ මෙය විය හැකිය.


මහින්දගේ කාලේ පෙළපාලි තිබ්බේ නෑලු

ඉන්දියාවේ උන්ට ලංකාවේ රැකියා දියව්
බදු වැඩි කරවූ
පෙට්‍රල් ඩිසල් වැඩි කරවූ
පාන් මිල වැඩි කරවූ
කරන්ට් කපපියවූ .
මහින්දගේ කාලේ නම් උද්ගෝෂණ කරේ විරුද්ධ පක්ෂෙන්. දැන් ආණ්ඩුවේ එවුන්ම පාරට බැහැලා. යකෝ මේක ආණ්ඩුවක් නෙවි පාන්ඩුවක් . එච්චරට බංකොලොත් වෙලා.
මහජන අප්‍රසාදය නිසා බයවෙලා ඉන්නකොට කරන දේවල්මම කියන්නේ, මොන පෙළපාලිය ගියත් එක මිනිසුන්ට කරදරයක්. ඒත් පෙළපාලියක් තියෙන්නේ මොනවහරි ඉල්ලීම් දිනාගන්න නේ... අද තියෙන එක මොනවටද තියෙන්නේ? ආණ්ඩුවේ බලය පෙන්නන්නද? උඹේ වයස ඇහුවේ මේක තාමත් උඹට තේරුම් ගන්න බැරි හින්දා ...
![]()
මේක වැඩකට නෑ තමයි. මහින්දගේ කාලේ තිබ්බ වැඩකට ඇති පෙළපාලි මොනවද කියහන් බලන්න?

මන් කිව්වනේ මචන් මේ පෙළපාලිය වැඩකට ඇති දෙයක් නෙමෙයි කියලා. ඒත් මේ උඹල අද ඊයේ ඉපදුන වගේ මහින්ද සුදනා කරලා පෙන්නන නිසයි මන් ඔය විමල්ගේ පෙළපාලි උදාහරණයකට ගත්තේ. ඒ දවස්වලත් වැඩකට නැති ඒවා වුන කියලා පෙන්නන්න![]()

සිරාවටම...... ඇත්තටම පිස්සුද මන්දා....?? ඔය ETCA ගෙන්වගන්නනේ ට්‍රයි එක..... මුන්ගේ මොලේ වයර් ලූස්......!!
![]()



තිබ්බා... එත් ඒවා වැඩකට ඇති එව්වා... මේ පෙළපාලියත් වැඩකට ඇති එකක්ද ? නැත්නම් යහපලානේ හෙළුව වහගන්න කරන එකක්ද?![]()


විපක්ෂය විසින් (ඒ කලේ හිටිය මොන විපක්ෂ කණ්ඩායමක් වෙන්න පුළුවන්), බහුතර මිනිසුන් වෙනුවෙන් ඉල්ලීම් දිනාගැනීමට කරපු උද්ගෝෂණ තමයි ඒ දවස්වල කරේ. අද කරන්නේ, ආණ්ඩු පක්ෂය තමාගෙන් ගිලිහෙමින් තියෙන ජනප්‍රියත්වය රැකගැනීමට කරන උද්ගොශ්නයක්....
එක නෙවෙයි... උඹේ වයස කීයද???
මහින්දගේ කාලේ පෙළපාලි තිබ්බේ නෑලු


ඉන්දියාවේ උන්ට ලංකාවේ රැකියා දියව්
බදු වැඩි කරවූ
පෙට්‍රල් ඩිසල් වැඩි කරවූ
පාන් මිල වැඩි කරවූ
කරන්ට් කපපියවූ .
මහින්දගේ කාලේ නම් උද්ගෝෂණ කරේ විරුද්ධ පක්ෂෙන්. දැන් ආණ්ඩුවේ එවුන්ම පාරට බැහැලා. යකෝ මේක ආණ්ඩුවක් නෙවි පාන්ඩුවක් . එච්චරට බංකොලොත් වෙලා.