පාගමන හේතුවෙන් පුරහල අවට මාර්ග රැසක් අවහ&#3538

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අද උදේ අපේ ගෙදර පොඩි සංවාදයක්
    _______________________________
    බිරිඳ : ඔයාට 15 අඟහරුවාදා නිවාඩුවක් ගන්න පුලුවන්ද ?
    මම : ඇයි ඒ ?
    බිරිඳ : අම්ම කොලඹ යනවලු. මටත් ඔෆිස් යන්නම වෙනව
    එදාට. පුතාව බලා ගන්න කෙනෙක් නැහනෙ එතකොට.
    මම : ඇයි අම්ම කොලඹ යන්නෙ ?
    බිරිඳ : ETCA උද්ඝෝෂනයකට
    මම : මොකක්, අම්මට මොකක්ද ඒකෙන් තියෙන බල පෑම,
    මමනෙ උද්ඝෝෂණ කරන්න ඕන.
    බිරිඳ : නෑ නෑ, අම්ම යන්නෙ ETCA එකට පක්ෂව
    උද්ඝෝස්ෂණයක් තියන්න එන්න කියල තියෙනවලු
    එ.ජා.ප. ශාඛා සමිති, යොවුන් සමිති, කාන්තා සමිති වල
    අයට. පක්ෂෙ නියෝජිතයන්ට දැනුම් දීලලු බස් වලින්
    සෙනඟ අරන් එන්න කියල.

    ලැජ්ජයි, මේකද අපි බලා පොරොත්තු උන යහ පාලනය,
    ETCA එක ගැන මෙලෝ හසරක් අවබෝධයක් නැති ගමේ මිනිස්සුන්ව කොලඹට ගෙන්නල කෑ ගහල වෘත්තිකයන්ගෙ ගැටළුව වහන එකද යහපාලනය කියන්නෙ ?
    මගේයි, මගේ පවුලෙ අයගෙයි චන්දෙ අන්තිමට මටම විරුද්ධ වෙලා. ඔහොම යං. ඔයිට වඩා හිතං උන්න මිනිස්සුත් පැරදිලා ගෙදර ගියා මහත්තයෝ

    මාගේ මිතුරෙකුට සිදුඋන සත්‍ය සිදුවීමකි. එජාපය වෙනුවෙන් ජීවිතය ගැන නොසිතා මහින්දට විරුද්දව ප්‍රසිද්දියේ හද නැගු පුද්ගලයෙකි. බහුතරයක් මද්යස්ත පිරිසකට වී ඇත්තේ මෙය විය හැකිය.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    :(:(
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඉන්දියාවේ උන්ට ලංකාවේ රැකියා දියව්
    බදු වැඩි කරවූ
    පෙට්‍රල් ඩිසල් වැඩි කරවූ
    පාන් මිල වැඩි කරවූ
    කරන්ට් කපපියවූ .

    මහින්දගේ කාලේ නම් උද්ගෝෂණ කරේ විරුද්ධ පක්ෂෙන්. දැන් ආණ්ඩුවේ එවුන්ම පාරට බැහැලා. යකෝ මේක ආණ්ඩුවක් නෙවි පාන්ඩුවක් . එච්චරට බංකොලොත් වෙලා.

    :yes: මහජන අප්‍රසාදය නිසා බයවෙලා ඉන්නකොට කරන දේවල්​
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මම කියන්නේ, මොන පෙළපාලිය ගියත් එක මිනිසුන්ට කරදරයක්. ඒත් පෙළපාලියක් තියෙන්නේ මොනවහරි ඉල්ලීම් දිනාගන්න නේ... අද තියෙන එක මොනවටද තියෙන්නේ? ආණ්ඩුවේ බලය පෙන්නන්නද? උඹේ වයස ඇහුවේ මේක තාමත් උඹට තේරුම් ගන්න බැරි හින්දා ...
    :no:

    පාණ්ඩුවේ බංකොලොත් බව පෙන්නනව
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    මේක වැඩකට නෑ තමයි. මහින්දගේ කාලේ තිබ්බ වැඩකට ඇති පෙළපාලි මොනවද කියහන් බලන්න:D:D?

    Thamath kade yana un innawane ammapa, matanam loketa muna deeganna baruwa inne, Yahapalanaya gana pora talk dipuwa mathak wela.:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,547
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    unp.jpg

    :lol::lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මන් කිව්වනේ මචන් මේ පෙළපාලිය වැඩකට ඇති දෙයක් නෙමෙයි කියලා. ඒත් මේ උඹල අද ඊයේ ඉපදුන වගේ මහින්ද සුදනා කරලා පෙන්නන නිසයි මන් ඔය විමල්ගේ පෙළපාලි උදාහරණයකට ගත්තේ. ඒ දවස්වලත් වැඩකට නැති ඒවා වුන කියලා පෙන්නන්න :D

    ඉතින් ඒව එහෙම නිසා නෙද උඹල 'වෙනසට' චන්දෙ දුන්නෙ? දැන් වෙනසක් වෙලා තියේද? :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    :lol: සිරාවටම...... ඇත්තටම පිස්සුද මන්දා....?? ඔය ETCA ගෙන්වගන්නනේ ට්‍රයි එක..... මුන්ගේ මොලේ වයර් ලූස්......!! :growl::growl:

    uraj oya.......... :shocked::shocked::shocked:
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    තිබ්බා... එත් ඒවා වැඩකට ඇති එව්වා... මේ පෙළපාලියත් වැඩකට ඇති එකක්ද ? නැත්නම් යහපලානේ හෙළුව වහගන්න කරන එකක්ද? :frown:
    :yes::D
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    විපක්ෂය විසින් (ඒ කලේ හිටිය මොන විපක්ෂ කණ්ඩායමක් වෙන්න පුළුවන්), බහුතර මිනිසුන් වෙනුවෙන් ඉල්ලීම් දිනාගැනීමට කරපු උද්ගෝෂණ තමයි ඒ දවස්වල කරේ. අද කරන්නේ, ආණ්ඩු පක්ෂය තමාගෙන් ගිලිහෙමින් තියෙන ජනප්‍රියත්වය රැකගැනීමට කරන උද්ගොශ්නයක්....

    එක නෙවෙයි... උඹේ වයස කීයද??? :D

    Mage paudgalika adahasa nan parawal block karan karana hema picket ekakma thahanan karanna ona paksha bedayak nethuwa.

    Den karanne ECTA ona kiyana picket ekak. Mewage ewa aniwaryen karanna wenawa neththan UNP karayange hada yatapath wenawa mokada me dawas tike MR ge kattiya witharane pol gagaha, vee walata picket kara kara hitiey
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහින්දගේ කාලේ පෙළපාලි තිබ්බේ නෑලු

    වැඩකට ඇති රැලියක් නම් කමක් නෑ... මහින්ද රැස්වීම වලට බස් වලින් සෙනඟ අදිනවා කියපු උන් කෝ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉන්දියාවේ උන්ට ලංකාවේ රැකියා දියව්
    බදු වැඩි කරවූ
    පෙට්‍රල් ඩිසල් වැඩි කරවූ
    පාන් මිල වැඩි කරවූ
    කරන්ට් කපපියවූ .

    මහින්දගේ කාලේ නම් උද්ගෝෂණ කරේ විරුද්ධ පක්ෂෙන්. දැන් ආණ්ඩුවේ එවුන්ම පාරට බැහැලා. යකෝ මේක ආණ්ඩුවක් නෙවි පාන්ඩුවක් . එච්චරට බංකොලොත් වෙලා.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    රනිල්ට යුතුකමක් තිබ්බ මේ මිනිස්සුන්ට පිදුරුයි පුනක්කුයි දීල යවන්න. :D
    මුන් තමයි කැපුවත් කොළ එජාප පාක්ෂිකයෝ, borderline retarded useless scum. :angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඉන්දියාවේ උන්ට ලංකාවේ රැකියා දියව්
    බදු වැඩි කරවූ
    පෙට්‍රල් ඩිසල් වැඩි කරවූ
    පාන් මිල වැඩි කරවූ
    කරන්ට් කපපියවූ .

    මහින්දගේ කාලේ නම් උද්ගෝෂණ කරේ විරුද්ධ පක්ෂෙන්. දැන් ආණ්ඩුවේ එවුන්ම පාරට බැහැලා. යකෝ මේක ආණ්ඩුවක් නෙවි පාන්ඩුවක් . එච්චරට බංකොලොත් වෙලා.

    Umbalata wiruddawa inna minissu thoge dakinakota nikan kasanawa wage ne?