පාටලි පොන්නයට රාජ්ය ආරක්ෂාව ?

malingaroxXx

Member
Sep 4, 2016
49
9
0
පාටලි පොන්නයට රාජ්ය ආරක්ෂාව ?

පාටලි පොන්නයට රාජ්ය ආරක්ෂාව භාර දෙන්න හිටන් යනවලු. විශේශ ඇමති කමකින් බලය පවරන්න යනවලු. රටට මොනා වෙයිද ? යුද්ධ කාලේ පාටලි බල්ලගේ කැර් වැඑඩ මතකඩ්යිනේ
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිත් උනට වඩා මුගේ තියන නරක මොකක්ද.? ඔක්කොම එකවල්ලෙ පොල් තමයි :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොදයි තව දෙතුන් දෙනෙක් යට කරන් ගිහින්, ආර්ක්ශක අමාතයශම හොරා කන්ඩ පුලුවන්, පැනමා පේපර් වලින් හොරෙක් කියල මාට්ටු උන එකාට බාරදෙන්ඩම ඔනෙ විශය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටන් ඉන්නේ තව මාස තුනයි බන්.ඕකව ඉම්පීච් කරලා එලවන්න යන්නේ .කන්න දුන්න අත හපාකාපු හොරිකඩයා:(
    ශ්‍රි ලoකා එකේ අත හපා කාපු සිරාට,unp එක හපා කන එක මහ කජ්ජක් නෙමේ හොදෙ වැඩේ තොපිට ඔහොම වෙලා මදි. ඉස්සර දෙයියො දැන් හොරිකඩය වෙලා- unp කාරයන්ට අපි මිහරක් කියන්නෙ නිකන්ද.:lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනිත් උනට වඩා මුගේ තියන නරක මොකක්ද.? ඔක්කොම එකවල්ලෙ පොල් තමයි :dull:
    මූ තමයි බොදු බලේ එක්ක එකතු වෙලා මහින්දගේ මුස්ලිම් චන්ද ටික කඩන්න යටින් ගේම දුන්නේ... අනිත් උන්ට වඩා මුගේ තියෙන නරක උබ දැන් අහනවා කියන්නේ, ඊලග පාරත් free wifi චන්දයක් තමයි...
    රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ උබලා වගේ, චන්දෙ කාලේදී ෆේස් බුක් වල යන පොස්ට් දැකල චන්දෙ දෙන උන්...:angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    චම්පක කියන්නේ දෙපත් නයෙක්... 2020 දී තියෙන ජනාධිපතිවරණයෙන් දිනන්න, ඌ ඕන එකෙක්ට ගේම දෙන්න ලැස්ති එකෙක්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කියවල බලපන් මේ ලිපි... ලිදේ ඉන්න රට හරක් වගේ ඉන්නේ නැතුව...

    චමිපකලාට ගැලවෙන්න බැහැ


    අද (2015 මාර්තු 25) දිවයින පුවත්පතට අනුව ඇමති චම්පක රණවක පහත සඳහන් ප්‍රකාශය කර ඇත.

    “මහජන ඡන්දයෙන් බලයට පත්වීමට නොහැකි අයට ව්යවස්ථා කුමන්ත්රණයකින් බලය ලබා දෙන ක්රියාවලියක් මෙම සංශෝධනයේ ඇතැයි ද එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන බව ද ඇමැතිවරයා පැවසීය.”


    චම්පක මේ ප්‍රකාශය කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි. ඔහු මේ සූදානම් වන්නේ කුමක් සඳහා ද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි. එහි ඇතැම් වගන්ති සඳහා ජනමතවිචාරණයක් පැවැත්විය යුතු යැයි සිතමි. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් කිනම් තීරණයක් දෙනු ඇත් දැයි අපි නො දනිමු. ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල රනිල් ආණ්ඩුව නීත්‍යානුකූල නො වේ. අපි ඒ බව ජනවාරි 9 වැනි දා සිට ම කීවෙමු.

    ජනවාරි 9 වැනි දා පිහිටුවා ගනු ලැබුවේ ජාතික ආණ්ඩුවක්වත් හවුල් ආණ්ඩුවක්වත් නො වේ. ජාතික ආණ්ඩුවක නම් සියළු දේශපාලන පක්‍ෂ සාමාජිකයන් විය යුතු ය. එහි ජාතික හෙළ උරුමය සහභාගි වූ පමණින් හෝ ජනතා විමුක්ති පෙරමුණ එයට පිටත සිට ආධාර කළ පමණින් හෝ මාදු්‍රළුවාවේ සෝභිත හිමියන්ගේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබුණු පමණින් හෝ එය ජාතික ආණ්ඩුවක් වන්නේ නො වේ. එය අඩුම තරමෙන් සභාග ආණ්ඩුවක්වත් නො වේ. සභාග ආණ්ඩුවක් වීමට පක්‍ෂ දෙකක හෝ වැඩි ගණනක හෝ පුර්ණ සහභාගිත්වය අවශ්‍ය වෙයි. එහෙත් මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවේ ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ පුර්ණ ව නොව කොටසක් ලෙස ය. එය හරි අඩක් නොවූවත් බාගයක් ලෙස හැඳින්විය හැකි ය.

    ජනවාරි 9 වැනි දා ශ්‍රී ල නි පක්‍ෂයෙන් ආණ්ඩුවේ සිටියේ දෙතුන් දෙනකු පමණ ය. අද එය විසි ගණනක් වී ඇත. එහෙත් තවමත් ශ්‍රී ල නි ප ආණ්ඩුවේ පූර්ණ ව නැත. එබැවින් එය සභාගයක් ද නො වේ. සභාගයකට අං ආවොත් අපට අංසභාගය යැයි කිව හැකි ය. රනිල් සිරිසේන ආණ්ඩුව හැඳින්විය හැක්කේ අංසභාග ආණ්ඩුවක් ලෙස ය. ජනවාරි 9 වැනි දා පිහිටුවනු ලැබූ අංසභාග ආණ්ඩුවට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් මුළුමනින් ම අතුගා දැමීම, දීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, දෙමළ ජාතිවාදයට කප්පන් දීම, ඒ සියල්ල සඳහා රනිල්ට විධායක බලතල ලබාදීම ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා ය. එය සම්මත කිරීමේ වුවමනාවෙන් අද රනිල් සිරිසේන තුනෙන් දෙකේ බහුතරයක් සොයති. ඒ ලබාගැනීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයට ඇමති ධුර ලබා දෙති.

    එහෙත් ඒ කුමක් කළත් පාර්ලිමේන්තුවේ දී සංශෝධනය පරදිනු ඇත. ඒ චම්පක වැනි අවශ්‍ය අවස්ථාවල ජාතිය විකුණන බලලෝභී ව්‍යාජ ජාතිකවාදීන් නිසා නොව වෙනත් අය නිසා ය. චම්පක සූදානම් වන්නේ මල් වට්ටියට අතගසා සාදුකාරයක් දී මල් කැඩුවේ තමන් යැයි ජනතාවට ප්‍රකාශ කිරීමට ය. කිසිම ජනබලයක් නැති චම්පකගේ දේශපාලනය එබඳු ය. මම අවුරුදු විසිපහකට අධික කාලයක් එ බව දනිමි.

    අංසභාග ආණ්ඩුව පිහිටුවේ ද චම්පක හෝ අනුර දිසානායක හෝ සෝභිත හිමි හෝ නොව විදේශීය බලවේග ය. ඔවුන්ගේ ඔත්තු සේවා ය. චම්පකලා කළේ මල් වට්ටියට අතගැසීම පමණකි. අංසභාග ආණ්ඩුව පිහිටුවීමේ හෝ දහනවය පරාජය කිරීමේ හෝ ශක්තියක් චම්පකටවත් අනෙක් අයටවත් නැත. චම්පකලා සූදානම් වන්නේ අංසභාග ආණ්ඩු මල් වට්ටියට අත ගැසීමේ පාපයෙන් මිදෙන්නට දහනවය පරාජය කිරීමේ මල් වට්ටියට අත ගැසීමට ය. අප මෙයට රැවටිය යුතු නො වේ. චම්පකලාට ඇත්තේ ඉතිහාසයේ කුණු කූඩයට අතගැසීම පමණකි.

    ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. ජනාධිපතිවරණයකින් පසු ආණ්ඩුවක් පිහිටුවීමක් ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ. ජනාධිපතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩලය වෙනස් නො වේ. සිදුවන්නේ එහි නායකයා වෙනස් වීම පමණකි. එහෙත් ජනවාරි 9 වැනි දා ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරූම් දුන්නේ ය. ඒ දි මු ජයරත්න අගමැති ව සිටිය දීම ය. ඒ නීත්‍යානුකූල නො වේ. එබැවින් රනිල් නීත්‍යානුකූල අගමැති නො වේ. චම්පක එයට විරුද්ධ නොවූවා පමණක් නොව පසුව නීති විරෝධීව ඇමතිවරයකු ලෙස දිවුරුම් දුන්නේ ය.

    චම්පකලා අංසභාග ආණ්ඩුවේ මල් වට්ටියට අත ගැසුවේත්, නීති විරෝධී ආණ්ඩුවේ කොටස්කරුවන් වූයේත් රනිල් විධායක අගමැතිවරයකු වීමට උත්සාහ කරන බව නො දැන නො වේ. අද ඔවුහු ඒ පාපකර්මයෙන් ගැලවීමට උත්සාහ කරති. එක්වරක් නොව දහස් වරක් කැලණිය වැන්දත් ඔවුන්ට එයින් ගැලවිය නො හැකි ය.


    නලින් ද සිල්වා


    2015 මාර්තු 25

    http://www1.kalaya.org/2015/03/blog-post_25.html
     
    Last edited:

    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9
    0
    අනිත් උනට වඩා මුගේ තියන නරක මොකක්ද.? ඔක්කොම එකවල්ලෙ පොල් තමයි :dull:
    මූ කවදාවත් දක්ශයට උඩට එන්න දෙන්නේ නෑ. මු විතරයි ලොක්කා. මූ හිතන් ඉන්නේ මු හෙන ඉන්ජිනියර් කියලා. මූ කොපි කරලා පස් වෙච්ච අකෙක් බව හමෝම දන්නව්. මු ලස්සන කොල්ලෙක්වට් හැප්පුව. ගෑනුන්ට කරපුදේවල් දන්නවනෙ. උබ දන්නෙ බන් මූ මහ පොන්නයෙක්. වේස බැල්ලිගේ පුත්ක්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ කවදාවත් දක්ශයට උඩට එන්න දෙන්නේ නෑ. මු විතරයි ලොක්කා. මූ හිතන් ඉන්නේ මු හෙන ඉන්ජිනියර් කියලා. මූ කොපි කරලා පස් වෙච්ච අකෙක් බව හමෝම දන්නව්. මු ලස්සන කොල්ලෙක්වට් හැප්පුව. ගෑනුන්ට කරපුදේවල් දන්නවනෙ. උබ දන්නෙ බන් මූ මහ පොන්නයෙක්. වේස බැල්ලිගේ පුත්ක්.

    240px-Rainbow_flag_and_blue_skies.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔව් ඔක කරල තියන කැරි කම් ම්ම අහල තියනව.., මම අහන්නෙ දැන් යූඑම්පී එකේ ඉන්න අනිත් උන් මූට වඩා හොදයිද කියල ආරක්ශක අමාත්‍යාන්ශෙ දෙන්න. අනිත් උනුත් කැරියො හැබැයි මූ තරම් කැරියෙක් නෙමෙයි කියන එකද උබල අදහස් කරන්නෙ.?
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    CHAMPIKAYA GAME KARAYA....oka deepu game danne athalossak witharyi...

    okata ape patte ekek niyama game ekak dunna . oka pistal ekak ussaala ape pate ekekuta wedi thiyanna giya.. u sarama ussala puka pennala puluwannam wedi thiyapiya yakoo kiyala ..

    ethakota mo mahindayge anduwe...
    sarama ussapu eka Rohithage hondama set eke buwek
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මැරුන් කනවා සෙට් එකම ලගදීම ගොන් scene දාන්න ගිහින් :lol:
     

    malingaroxXx

    Member
    Sep 4, 2016
    49
    9
    0
    CHAMPIKAYA GAME KARAYA....oka deepu game danne athalossak witharyi...

    okata ape patte ekek niyama game ekak dunna . oka pistal ekak ussaala ape pate ekekuta wedi thiyanna giya.. u sarama ussala puka pennala puluwannam wedi thiyapiya yakoo kiyala ..

    ethakota mo mahindayge anduwe...
    sarama ussapu eka Rohithage hondama set eke buwek

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ ඕක අගේට කල්ල ඕං බලපං හොඳ නම හදාගන්නැද්ද කියල :dull: :dull:
    මූ හදන්නෙ ජනාධිපති වෙන්න දැන් නම සුද්ද කරගන්න එක කරන්නෙ :yes: :yes:
    කොහොමත් ඡන්දෙ ඉල්ලුවොත් මූ තමා 2020 ජනාධිපති :yes: :yes:
     

    zeema

    Banned
  • Aug 15, 2011
    28
    4
    8
    ඌ ඕක අගේට කල්ල ඕං බලපං හොඳ නම හදාගන්නැද්ද කියල :dull: :dull:
    මූ හදන්නෙ ජනාධිපති වෙන්න දැන් නම සුද්ද කරගන්න එක කරන්නෙ :yes: :yes:
    කොහොමත් ඡන්දෙ ඉල්ලුවොත් මූ තමා 2020 ජනාධිපති :yes: :yes:

    මංත්‍රී උනෙත් බොහොම අමාරුවෙන්.:lol:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඌ ඕක අගේට කල්ල ඕං බලපං හොඳ නම හදාගන්නැද්ද කියල :dull: :dull:
    මූ හදන්නෙ ජනාධිපති වෙන්න දැන් නම සුද්ද කරගන්න එක කරන්නෙ :yes: :yes:
    කොහොමත් ඡන්දෙ ඉල්ලුවොත් මූ තමා 2020 ජනාධිපති :yes: :yes:

    :lol::lol::lol::lol: