ඌ ඕක අගේට කල්ල ඕං බලපං හොඳ නම හදාගන්නැද්ද කියල![]()
මූ හදන්නෙ ජනාධිපති වෙන්න දැන් නම සුද්ද කරගන්න එක කරන්නෙ![]()
කොහොමත් ඡන්දෙ ඉල්ලුවොත් මූ තමා 2020 ජනාධිපති![]()
![]()
මු ඉස්සෙල්ලම මහින්දට වෑටෙන්නම ගෑහුවා. මොකඩ මු දන්නව මහින්ද ආයෙත් එන්න පුලුවන් කියල. දෑන් මු රනිල ඈනගන්නකන් බලාගෙන ඉන්නෙ. එතකොට මුට තියෙන එකම භාදකය ගෝටා විතරයි 2020දි.
2020දි බෑරි වුනොත් මු අනිත් පාර කොහොමත් එනව. දේශපාලන බලය වෙනුවෙන් හෑමෝම ගේම් ගහනවා, එකෙ වරඩක් නෑහෑ. එත් මම හිතන්නෙ රටේ වෙනසක් කරන්ඩ අඩුගනෙ මුට ව්ශන් එකක්, දෑනුමක් තියෙනව.
අනිත් අපතයින්ට ඒකවත් නෑහෑ




