දැනුයි වීඩියෝ එක බැලුවෙ
උගෙ අළුත්ම ප්රොජෙක්ට් එකත් සක්සස් වෙයි කියල හිතෙනව.
සිහල උරුමයෙ නායකයට කෙලල උට හම්බෙච්ච මන්ත්රීදූරය ඩැහැගත්ත
ඊට පස්සෙ සෝම හාමුදුරුවො මාකට් කරල ජන බලයක් හදාගත්ත (සෝම හාමුදුරුවන්ගෙ මරණ පරීක්ෂණෙට වෙච්ච දෙයක් නෑ)
ඊට පස්සෙ හාමුදුරුවරු ටික ඇමට දීල එතනනින් පාර්ලිමේන්තුවෙ බලයක් ඇල්ලුව
ඊට පස්සෙ හමුදුරුවන්ට කෙලල ඒ පුටු ටික මිනිහයි, උද ගම්මන්පිලයි අල්ලගත්ත
ඊට පස්සෙ රනිල්ට සෙට් වෙලා මහින්දව එළවන ප්රොජෙක්ට් එකට කර ගැහුව, බැකප් එකට උදයව යැව්ව අනිත් පැත්තට