පාටලී වැරදිද නිවැරදිද ?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    දැනුයි වීඩියෝ එක බැලුවෙ

    උගෙ අළුත්ම ප්‍රොජෙක්ට් එකත් සක්සස් වෙයි කියල හිතෙනව.

    සිහල උරුමයෙ නායකයට කෙලල උට හම්බෙච්ච මන්ත්‍රීදූරය ඩැහැගත්ත
    ඊට පස්සෙ සෝම හාමුදුරුවො මාකට් කරල ජන බලයක් හදාගත්ත (සෝම හාමුදුරුවන්ගෙ මරණ පරීක්ෂණෙට වෙච්ච දෙයක් නෑ)
    ඊට පස්සෙ හාමුදුරුවරු ටික ඇමට දීල එතනනින් පාර්ලිමේන්තුවෙ බලයක් ඇල්ලුව
    ඊට පස්සෙ හමුදුරුවන්ට කෙලල ඒ පුටු ටික මිනිහයි, උද ගම්මන්පිලයි අල්ලගත්ත
    ඊට පස්සෙ රනිල්ට සෙට් වෙලා මහින්දව එළවන ප්‍රොජෙක්ට් එකට කර ගැහුව, බැකප් එකට උදයව යැව්ව අනිත් පැත්තට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඈ බන් ගාසො 2014දි කරපු කතාවක් අලුතින් අප්ලෝඩ් කරල තෙර්ඩ් දාන්නෙ උබට මොලේ හොද නැද්ද බන්..එක අතකට ගෙදර අම්ම තාත්තත් දේශපාලනයට වික්ක උබනෙ නේද..

    ඉස්සර නම් ආලාපාලු රණවකට තැනක් තිබ්බ දැන් නම් කුනු බක්කියට වැටුන චරිතයක්..

    ගූ විමලාට වඩා නම් හොදයි බං, මු හොදට ඉගෙන ගත්ත එකෙක්... මුගේ ළමයත් හොද මීටර් එකක්...

    ගූ විමලාගේ ගෑනියි ළමයයි ගැන කියන්න ඕනේ නෑනේ... උබේ හිත රිදුනට ඕක තමයි ඇත්ත බ්‍රෝ... :yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    දැනුයි වීඩියෝ එක බැලුවෙ

    උගෙ අළුත්ම ප්‍රොජෙක්ට් එකත් සක්සස් වෙයි කියල හිතෙනව.

    සිහල උරුමයෙ නායකයට කෙලල උට හම්බෙච්ච මන්ත්‍රීදූරය ඩැහැගත්ත
    ඊට පස්සෙ සෝම හාමුදුරුවො මාකට් කරල ජන බලයක් හදාගත්ත (සෝම හාමුදුරුවන්ගෙ මරණ පරීක්ෂණෙට වෙච්ච දෙයක් නෑ)
    ඊට පස්සෙ හාමුදුරුවරු ටික ඇමට දීල එතනනින් පාර්ලිමේන්තුවෙ බලයක් ඇල්ලුව
    ඊට පස්සෙ හමුදුරුවන්ට කෙලල ඒ පුටු ටික මිනිහයි, උද ගම්මන්පිලයි අල්ලගත්ත
    ඊට පස්සෙ රනිල්ට සෙට් වෙලා මහින්දව එළවන ප්‍රොජෙක්ට් එකට කර ගැහුව, බැකප් එකට උදයව යැව්ව අනිත් පැත්තට

    pissuda ban champikai gammanpilai tharahai

    චම්පිකයයි ගෝටාභයයි එකතු උනාම හිතාගනින්කෝ... ;););););)

    alwathurath niwala bona my3 raniluth mehema nam,
    arun dennama ekadipathi type:yes::yes: okun denna ekathu unoth nam mara gani :lol::lol: