"පාටලී - Chat gpt තහනම"

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    rGiCGid.png
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    me hutthage video balanna yana welawath aparade.

    mu mokakda kiyanne ban karanna oni kiyalada? epa kiyalada ?
     
    • Like
    Reactions: Mazerunnerr

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    AI ගැන දන්න කෙනෙක්ට මේකේ හිනාවෙන්න තරම් වැරදි ගොඩක් ඇති. හැබැයි ඔය කිව්ව ටික ඔය මට්ටමටවත් තේරුම්ගන්න පුලුවන් මන්ත්‍රීලා දහයක්වත් පාර්ලිමේන්තුවෙ නැති එකයි ලොකුම අවුල
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,293
    113
    කෑගල්ල

    බොහොම වටින කතාවක් කියන්නේ.. එත් ඉතින් ලන්කාවේ ඉන්න අති පන්ඩිතයන්ට ඔවා වැඩක් නැ. :lol: :lol:

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    කොච්චර හොඳට පාවිච්චි කරන්න පුළුවන් උනත් ඕක නරක පැත්තටත් පාවිච්චි කරයි. නඩු හබ වලදි වීඩියෝ සාක්ෂි වොයිස් වගේ දේවල් ගනන් ගන්නෙ නැති තැනට වැටෙයි නේද. ඉස්සරම පාවිච්චි කරපු ඇඟිලි සලකුනු ඩීඑන්ඒ විතරක් බලන තැනට ලෝකේ වැටෙයි. එහෙම බැලුවොත් සමහර පැති වලින් ආපස්සටයි යන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,293
    113
    කෑගල්ල
    කොච්චර හොඳට පාවිච්චි කරන්න පුළුවන් උනත් ඕක නරක පැත්තටත් පාවිච්චි කරයි. නඩු හබ වලදි වීඩියෝ සාක්ෂි වොයිස් වගේ දේවල් ගනන් ගන්නෙ නැති තැනට වැටෙයි නේද. ඉස්සරම පාවිච්චි කරපු ඇඟිලි සලකුනු ඩීඑන්ඒ විතරක් බලන තැනට ලෝකේ වැටෙයි. එහෙම බැලුවොත් සමහර පැති වලින් ආපස්සටයි යන්නෙ.
    ගැනු කොටු පැනලා අහු ඉනාම AI, .. AI කියයි. :lol: :lol:
    මෙකේ අයියලා ලොකෙම බඩු වලට ගහලා තියෙයි. පොටො වලින්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    මේක නම් ලංකාවේ අදටත් වලංගුයි නේ බන්. ඉස්කෝලේ cal එක පාවිච්චි කරන්න දෙන්නේ නෑ .
    Lagu potha thamai ithin. University eke cal eka denawa. ekath eka athakata hondai
     
    • Like
    Reactions: Mazerunnerr

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කඩේ යන්න කලින් Chat GPT කියලා හරියට ලියාගන්න ඉගෙන ගනීන් පොන්ස්

    මේ තියෙන්නෙ පොන්ස් හරියටම ලියලා 👇🏼😱🤣🤣🤣🤣

    මුඩුක්කු බල්ලාගේ චැට් GTP
    🤩


    image_1490817007-65f93c27f6.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කඩේ යන්න කලින් Chat GPT කියලා හරියට ලියාගන්න ඉගෙන ගනීන් පොන්ස්
    උඹට වඩා මම ඒ ගැන දන්නවා පොන්නයෝ. කීබෝඩ් එකේ බලපන් r,t එකතැන තියෙන්නෙ. උඹ වගේ නොදන්නකම නිසා chat gdp කියල මාරුකරල නෙවෙයි ලියල තියෙන්නෙ
     
    • Like
    Reactions: Mazerunnerr

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මේක නම් ලංකාවේ අදටත් වලංගුයි නේ බන්. ඉස්කෝලේ cal එක පාවිච්චි කරන්න දෙන්නේ නෑ .
    Dn commerce walin A/L karana ayata exam ekedi Accounts walata cal aran yanna denawa.
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    ඒ උනාට chem වලට වගේ තාම ලඝු පොතනේ?
    Mn danna tarmin Ow ..
    accounting, engineering technology, bio systems technology, science for technology mewata witarai danna tarmin puluwn. scientific ewa baa.