මේක නම් ලංකාවේ අදටත් වලංගුයි නේ බන්. ඉස්කෝලේ cal එක පාවිච්චි කරන්න දෙන්නේ නෑ .
ගැනු කොටු පැනලා අහු ඉනාම AI, .. AI කියයි.කොච්චර හොඳට පාවිච්චි කරන්න පුළුවන් උනත් ඕක නරක පැත්තටත් පාවිච්චි කරයි. නඩු හබ වලදි වීඩියෝ සාක්ෂි වොයිස් වගේ දේවල් ගනන් ගන්නෙ නැති තැනට වැටෙයි නේද. ඉස්සරම පාවිච්චි කරපු ඇඟිලි සලකුනු ඩීඑන්ඒ විතරක් බලන තැනට ලෝකේ වැටෙයි. එහෙම බැලුවොත් සමහර පැති වලින් ආපස්සටයි යන්නෙ.

ගැනු කොටු පැනලා අහු ඉනාම AI, .. AI කියයි.![]()
මෙකේ අයියලා ලොකෙම බඩු වලට ගහලා තියෙයි. පොටො වලින්


Uba u kiyapu de baluwe na ne?
කඩේ යන්න කලින් Chat GPT කියලා හරියට ලියාගන්න ඉගෙන ගනීන් පොන්ස්කාලකන්නි මයිනගෙන් chargpt ගැන අහන්න තිබ්බෙ.![]()
Lagu potha thamai ithin. University eke cal eka denawa. ekath eka athakata hondaiමේක නම් ලංකාවේ අදටත් වලංගුයි නේ බන්. ඉස්කෝලේ cal එක පාවිච්චි කරන්න දෙන්නේ නෑ .
කඩේ යන්න කලින් Chat GPT කියලා හරියට ලියාගන්න ඉගෙන ගනීන් පොන්ස්
මුඩුක්කු බල්ලාගේ චැට් GTP![]()
![]()
උඹට වඩා මම ඒ ගැන දන්නවා පොන්නයෝ. කීබෝඩ් එකේ බලපන් r,t එකතැන තියෙන්නෙ. උඹ වගේ නොදන්නකම නිසා chat gdp කියල මාරුකරල නෙවෙයි ලියල තියෙන්නෙකඩේ යන්න කලින් Chat GPT කියලා හරියට ලියාගන්න ඉගෙන ගනීන් පොන්ස්
Dn commerce walin A/L karana ayata exam ekedi Accounts walata cal aran yanna denawa.මේක නම් ලංකාවේ අදටත් වලංගුයි නේ බන්. ඉස්කෝලේ cal එක පාවිච්චි කරන්න දෙන්නේ නෑ .
ඒ උනාට chem වලට වගේ තාම ලඝු පොතනේ?Dn commerce walin A/L karana ayata exam ekedi Accounts walata cal aran yanna denawa.
Mn danna tarmin Ow ..ඒ උනාට chem වලට වගේ තාම ලඝු පොතනේ?