පාටිෂන් අවුල්

kasun.r

Member
Jan 10, 2011
112
2
0
මගේ වින්ඩෝස් 7 පාටිෂන් 2ක එක පාරටම වැඩ කරන්නේ නැතුව ගියා..
එක දන පෙන්නන්නේ RAW පාටිෂන් විදියට.click කරාම කියනවා format කරන්නලු..
මේකේ තියෙන data ටික නැවත ගන්න හෝ,පාටිෂන් එක අපහු ගන්න ක්‍රමයක් නැද්ද ?
 

ishan1653

Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    ubuntu bootable cd ekakin boot karala balapan partition tika access karanna puluwanda kiyala.