පාටිෂන්_කරන්නේ-කොහොම ද ?
පාටිෂන් කරන්නේ කොහොම ද ?
දැන් Operating System එක දාලා තියෙන පරිගණකයේ එක Partition එකක් විතරක් තියෙනවා නම් ඒ Partition එක Format කරන්නේ නැතිව තවත් Partition 3 කට කඩන්න පුලුවක් ක්රමයක් තියෙනවා නේ
මම අහලා තියෙන විදියට නම් Partition Magic එකෙන් පුලුවන් කියලා අහලා තිබ්බාට කරන්න දැනුමක් නෑ,
ඒ Software එකට අමතරව වෙනත් ලේසි ක්රමයක් නැද්ද ?
සාධාරණ උත්තරයක් ලැබෙන කම් Thread එක ඉදිරියට අරන් තියාගන්න උදව් කරන්න.
පාටිෂන් කරන්නේ කොහොම ද ?
දැන් Operating System එක දාලා තියෙන පරිගණකයේ එක Partition එකක් විතරක් තියෙනවා නම් ඒ Partition එක Format කරන්නේ නැතිව තවත් Partition 3 කට කඩන්න පුලුවක් ක්රමයක් තියෙනවා නේ
මම අහලා තියෙන විදියට නම් Partition Magic එකෙන් පුලුවන් කියලා අහලා තිබ්බාට කරන්න දැනුමක් නෑ,
ඒ Software එකට අමතරව වෙනත් ලේසි ක්රමයක් නැද්ද ?සාධාරණ උත්තරයක් ලැබෙන කම් Thread එක ඉදිරියට අරන් තියාගන්න උදව් කරන්න.

uba uba kiyanna epa eya nangi babek 