පාටිෂන්_කරන්නේ-කොහොම ද ?

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
පාටිෂන්_කරන්නේ-කොහොම ද ?


පාටිෂන් කරන්නේ කොහොම ද ?

දැන් Operating System එක දාලා තියෙන පරිගණකයේ එක Partition එකක් විතරක් තියෙනවා නම් ඒ Partition එක Format කරන්නේ නැතිව තවත් Partition 3 කට කඩන්න පුලුවක් ක්‍රමයක් තියෙනවා නේ :oo:
මම අහලා තියෙන විදියට නම් Partition Magic එකෙන් පුලුවන් කියලා අහලා තිබ්බාට කරන්න දැනුමක් නෑ,:sorry: ඒ Software එකට අමතරව වෙනත් ලේසි ක්‍රමයක් නැද්ද ?


සාධාරණ උත්තරයක් ලැබෙන කම් Thread එක ඉදිරියට අරන් තියාගන්න උදව් කරන්න.
 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේක සුපිරියී



    EaseusPartitionMasterProfessional9_08large.png
     
    ඔය උඩ දීල තියෙන Easeus ඒකෙන් වැඩේ කරගනින්..ඒ තරම් අමාරුවක් නෑ..ෆ්‍රී edition ඒකෙන් ම පුළුවන් ඕක කරගන්න..

    හැබැයි පාටිෂන් කඩද්දි උඹේ තියෙන os එක අනුව ඒක smooth දුවන්න සිස්ටම් ඩිස්ක් එකේ ෆ්‍රී තියෙන්න ඕනේ අවම capacity එකක් තියෙනවා..ඒක ඉතුරු වෙන විදියට කඩපන්..නැත්නම් අම්බානෙක ස්ලෝ වෙනවා..
    :rolleyes:
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචන් මෙක use කරලා බලන්න. මම මෙක use කරලා Windows තියන partition එකත් extend කරලා තියනවා. ubata ඔන දෙයක් කරන්න පුලුවන්.

    AOMEI partition assistant

    Mungema Aomei backupper kiyala ekak tiyanawa mama eken windows 1 hard disk ekakin tawa ekakata clone karala maru karala tiyanawa. Works fine.

    Ubata crack/key hoyaganna puluwan ne?

    Eth parisamain karapan..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    2013 ehakara neda me reply danne :D uba uba kiyanna epa eya nangi babek :love:

    යකෝ එච්චර පරණ ත්‍රෙඩ් එකක්ද.? :dull:
    සාධාරණ උත්තරයක් ලැබිල නිසා වෙන්න ඇති අත ඇරල දාන්න ඇත්තේ..:P
    මුලදිම ඒ ගැන කියල තිබුණනේ.;)

     

    Hondahitha

    Member
    Jun 20, 2016
    3
    0
    1
    Partition Magic Home Edition (PWHE) free software එක ඩවුන්ලෝඩ් කර ගන්න. C Drive එක resize කරලා ඉතුරු ඉඩ ඕන ගනනට කඩලා අන්තිමට Apply කරන්න.