example nadda ban
BUMP
+9 rep
watinawa udata
BUMP
bump
BUMP
ඔන්න අද අපි සූදානම් වෙන්නේ වෙබ් අඩවියක් ගැන හඳුන්වා දෙන්නයි. මේ අඩවියෙන් පුලුවන් පාට නැති කළු සුදු පින්තූරවලට පාට ලබා දෙන්න.
බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ කලරයිස් කරන එක ගොඩක් වැදගත් දෙයක්නේ. ඔයාලා කැමති ඇති ආදි කාලේ ඔයා ළඟ තියෙන ඇල්බම්වල පින්තූරවලට පාට දෙන්න… ඒ් ඉතින් සාමාන්‍යයෙන් මේක ෆොටෝෂොප් වගේ මෘදුකාංගයකින් කරන එක ටිකක් අමාරු, සංකීර්ණ වැඩක් නෙව. නමුත් මේ වෙබ් අඩවිය මගින් තත්පර කිහිපයකින් අපිට මේ වැඩේ කරගන්න පුලුවන්. මේක කෙරෙන්නේ කෘතිම බුද්ධිය අනුව නිර්මාණය කළ ඇල්ගොරිදම් එකක් ආධාරයෙන්.
එහෙනම් ඔන්න මෙතනින් පිවිසෙන්න ඒ වෙබ් අඩවියට. ගිහින් පරණ පින්තූරයකට පාට දීලා වෙනස වටහාගන්න…
උ.ගැ - https://lcdcld.wordpress.com


Thanku wenna one....TFS
BUMP
Bump
Sahenna watinawa...Thanku wenna one....
niyamai machan...Rep+
