

ඉතින් ආණ්ඩුවක් කරන්ඩ ලැබැනකන් ඉතින් කටින් කියන්ඩ තමයි වෙන්නේකටින් කියන්න නං අනුර තරං දක්ෂ නෑ වෙන කවුරුත් ඒක ඇත්ත![]()
ඔය හොදයි කියන උබලවත් ඌට චන්දෙ දෙන් නැනෙ බන් ,උබලත් පුතානෝට ගහලනෙ මෙතන මේ බයිල කියවන්නෙඉතින් ආණ්ඩුවක් කරන්ඩ ලැබැනකන් ඉතින් කටින් කියන්ඩ තමයි වෙන්නේ
ඔවු බන්, මේකේ ඔක්කොම චන්දේ දීලා තියෙන්නේ පුතානොට විතරයිනේ . උබ විතරයි සට දුන්නේ. උබ විතරයි පාස්ඔය හොදයි කියන උබලවත් ඌට චන්දෙ දෙන් නැනෙ බන් ,උබලත් පුතානෝට ගහලනෙ මෙතන මේ බයිල කියවන්නෙ
තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කරගන්න බැරි එවුන්ට මොන ආණ්ඩු ද ඕයිඉතින් ආණ්ඩුවක් කරන්ඩ ලැබැනකන් ඉතින් කටින් කියන්ඩ තමයි වෙන්නේ