පාට පක්ෂ අදාල නෑ, අනුර කුමාරගෙන් සුපිරි කථාවක්...

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    respect GIF by Jaz Dhami
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    අවුරුදු එක හමාරක් ගියා, මොකද්ද කළේ කියන එක දැන් පේනවා. කාලකන්නි පාලකයෝ. ඇන්තිජන් එකෙනුත් කෙළිය කොරෝනා ගැරිල්ලක් කරගෙන පාහර උද්දච්ඡ පවුලේ වුන් ටික
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කටින් කියන්න නං අනුර තරං දක්ෂ නෑ වෙන කවුරුත් ඒක ඇත්ත :yes:
    ඉතින් ආණ්ඩුවක් කරන්ඩ ලැබැනකන් ඉතින් කටින් කියන්ඩ තමයි වෙන්නේ
     
    • Like
    Reactions: LazyLizard and waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් ආණ්ඩුවක් කරන්ඩ ලැබැනකන් ඉතින් කටින් කියන්ඩ තමයි වෙන්නේ
    ඔය හොදයි කියන උබලවත් ඌට චන්දෙ දෙන් නැනෙ බන් ,උබලත් පුතානෝට ගහලනෙ මෙතන මේ බයිල කියවන්නෙ
     
    • Haha
    Reactions: weer 11 and 2osama

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,118
    494
    113
    Gampaha
    මේ කියන්නේ ආර්ථිකේ පැත්තක තියලා රට වහල දාන්න කියලානේ අන්තිමට. එහෙම කලාහම මිනිස්සුන්ට කන්න නැතුව මැරෙන්න වෙන්නේ
     
    • Like
    Reactions: weer 11 and 2osama

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය හොදයි කියන උබලවත් ඌට චන්දෙ දෙන් නැනෙ බන් ,උබලත් පුතානෝට ගහලනෙ මෙතන මේ බයිල කියවන්නෙ
    ඔවු බන්, මේකේ ඔක්කොම චන්දේ දීලා තියෙන්නේ පුතානොට විතරයිනේ . උබ විතරයි සට දුන්නේ. උබ විතරයි පාස් (y)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ඉතින් ආණ්ඩුවක් කරන්ඩ ලැබැනකන් ඉතින් කටින් කියන්ඩ තමයි වෙන්නේ
    තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කරගන්න බැරි එවුන්ට මොන ආණ්ඩු ද ඕයි 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11 and lilman