පාට පක්ෂ අදාල නෑ, අනුර කුමාරගෙන් සුපිරි කථාවක්...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කතා එපා ඒයි.
    පුලුවන් නන් බලය අරගන්න තමුසෙල පක්සෙට යාන්ත්‍රනයක් හදනවකො.

    කතා ඇහුවා හැමදාම



    මූ දිරවන්නේ නැහැ. ලාල් කාන්ත පට්ට. ඒත් ඌ අඩුකුලේ නිසා ඉස්සරහට එන්න දෙන්නේ නැහැනි.
    ජවිපෙත් කුල වාදය තියනවද :baffled:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව කරගන්න බැරි එවුන්ට මොන ආණ්ඩු ද ඕයි 🤣🤣🤣🤣
    ඇයි බන් උබේ පරණ පක්ෂේනේ ? උන් මාකටින් වලට උබට ගෙව්වේ නැද්ද හොදට ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    185393508_598196921582857_6150970771312457682_n.jpg



    184612950_2953778701544992_2361085376167640362_n.jpg
     
    • Haha
    Reactions: 2osama and weer 11

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය යකා එක දවසකට හරි රටේ ජනාධිපති වුණා නම් ටෝන් එක වෙනස් වෙනවා... වතුරට බැස්ස එකෙක්ට තමයි වතුර ගැන දැනුම තියෙන්නේ... ඌට තමයි වතුර පෙවෙන්නේ.. ඌට තමයි සුළි අහුවෙන්නේ.... ඌට තමයි මාලු කොටන්නේ... අනුරය දවසක වතුරට බැස්සම තේරෙයි කොච්චර අමාරුද කියල වැඩේ....
     
    • Like
    Reactions: 2osama and weer 11

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔය යකා එක දවසකට හරි රටේ ජනාධිපති වුණා නම් ටෝන් එක වෙනස් වෙනවා... වතුරට බැස්ස එකෙක්ට තමයි වතුර ගැන දැනුම තියෙන්නේ... ඌට තමයි වතුර පෙවෙන්නේ.. ඌට තමයි සුළි අහුවෙන්නේ.... ඌට තමයි මාලු කොටන්නේ... අනුරය දවසක වතුරට බැස්සම තේරෙයි කොච්චර අමාරුද කියල වැඩේ....

    ehenam api set wela bassamuko wathurata
    mama hitanne anura kumarayata denna puluwan lokuma daduwama okawa janadhipathi karana eka

    Janadhipathi karala, kalin karapu katha okkoma video tiyan inna oni sarin sare pissu keliddi danna :P
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඔය යකා එක දවසකට හරි රටේ ජනාධිපති වුණා නම් ටෝන් එක වෙනස් වෙනවා... වතුරට බැස්ස එකෙක්ට තමයි වතුර ගැන දැනුම තියෙන්නේ... ඌට තමයි වතුර පෙවෙන්නේ.. ඌට තමයි සුළි අහුවෙන්නේ.... ඌට තමයි මාලු කොටන්නේ... අනුරය දවසක වතුරට බැස්සම තේරෙයි කොච්චර අමාරුද කියල වැඩේ....
    Gota wathurata bassama therila athi neda ban? Gota ithin Americawe wathurema indala enna aththe 😂. Anura adu tharame krushikarma amathi wela hari dewal tikak kara. Eka rupiyalakwath wanchawak nathuwa. Wahanna giyapu milko eka 2billion fixed deposit ekak ekka goda daala dunna maasa 14kin. Ane umbage Logic 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මූ දිරවන්නේ නැහැ. ලාල් කාන්ත පට්ට. ඒත් ඌ අඩුකුලේ නිසා ඉස්සරහට එන්න දෙන්නේ නැහැනි.
    ඒක ඇත්ත බන්. සමහර පැතිවල පක්ෂ බේද නැතුවම දිසානායක ලාට විතරයි මිනිස්සු චන්දෙ දෙන්නෙ. කුල බේදේ

    කටින් කියන්න නං අනුර තරං දක්ෂ නෑ වෙන කවුරුත් ඒක ඇත්ත :yes:
    අර සාටක හැතිකරේ එකකේටවත් කටින්වත් බෑනෙ

    මට හරි ආසයි අපක්ෂපාතී මාධ්‍යවේදීන් රොත්තක් මහින්දයි ගෝඨාභයයි වටකරගෙන ප්‍රශ්ණ අහනවට. දෙන්නටම රෙද්දේ රෙවෙයි :lol:
    ------ Post added on May 12, 2021 at 10:55 AM
     
    • Like
    Reactions: waca

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    කියවිල්ල විතරයි. රටේ බලය ගන්න විදිහක් ප්ලැන් කරන්නෙ නෑ ............. හැම එකටම වැරදි කියනවා විතරයි. මුන් නාකිවෙලා මැරෙනකන් ඔහොම තමා.

    ඊට හපන් මුන්ට ෂපෝට් කරන එවුන්......... කථා කලොත් ඇඩියාව. එක එක දවසට මොකක් හරි එකක් අපලෝඩ් කරනවා මුන්ගෙ පාක්ෂිකයන්ට... උන් ඉතින් හතර වටෙි කියව කියවා අඩනවා........... මුසල කමට''''''''''''
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    අනුර කුමාර නෙමෙයි මූ මයික් කුමාර.ලොල්
    මයික් කුමාර... මූ මයික් පලනවා
    පුස් හාමුගේ සුවච කීකරු ජංගි හෝදන්න අ.. 😂😂😂😂😂🤣🤣🤣


    පැත්ත මාරු උනාම මාර දර්ශනේ.. මයික් පලනවා 😂 හාමුගේ තුරුල්ලේ ඉද්දි බෝම්බ ගහලා, බැංකු සුද්ද කලත් මූ නෙවෙයි මරනින්දෙන් නැගිටින්නේ. 😅😅
    එතකොට මූ පැරලයිස්.. 🤣🤣🤣

    ------ Post added on May 12, 2021 at 11:45 AM
     
    • Haha
    Reactions: 2osama

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    Anura Kumarage job eka thamai piditha panthiya wenuwen peni inna eka
    Onna oya tika therum ganna puluwan nam anura kumara kauda kiyala therenawa
     
    • Haha
    Reactions: 2osama