AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    ලොකුවට හිතන්න එපා ඉතින් ජෝක්ස් එකක් කරේ..:P

    මම ඉතිං ඔයා තරං දන්නෙ නෑ
    මට තාම මතකයි උඹත් එක්ක අර වාද කෙරුවෙ තිරස් ප්‍රවේග සංරචකයි, සිරස් ප්‍රවේග සංරචකයයි ගැන.
    එදා නං මට වැරදුණා. පස්සෙ හරියට තේරුම් ගත්ත :yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වුණාට ඒ මායාවට අපි කොච්චර ආසද?

    එ්කනෙ සුදු කෙල්ලො හොයන්නෙ

    බොරු කියන්න එපා බං :dull: ඔහොම සුදු කෙල්ලො හොයනව නං ලංකාවෙ කෙල්ලො හෙන තොගයක් අවිවාහක වෙන්න එපායැ :dull: දකින දකින එකා අඩුම ගානෙ මොකෙක් එක්ක හරි පැනලවත් ගිහිංනෙ :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    බොරු කියන්න එපා බං :dull: ඔහොම සුදු කෙල්ලො හොයනව නං ලංකාවෙ කෙල්ලො හෙන තොගයක් අවිවාහක වෙන්න එපායැ :dull: දකින දකින එකා අඩුම ගානෙ මොකෙක් එක්ක හරි පැනලවත් ගිහිංනෙ :dull:

    මම අරූට නමක් දානව කසුන්කඩප්පුලි කියල