පාට_බෑග්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නගර සභාවෙන් ඇවිත් කියලා ගියා කුණු වෙන වෙනම පාට බෑග්ස් වලට වර්ගකරලා දාන්න කියලා.

උබලටත් එහෙමද ?
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නෑ මෙහෙ වීදුරු එහෙම අරං යන්නෑ බෑ කියනව ඒත් කීයක් හරි දුන්නොත් ඕනෙම එකක් අරං යනව :yes: :yes:
ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් කියල යනව කුණු ට්‍රැක්ටරේට ඉටිකොල ප්ලාස්ටික් වගේ නොදිරණ එව්ව දාන්න එපා ඒව ගෙදර ගිණිතියන්නලු මෝඩ හැත්ත :angry: :angry:
උන්ව අල්ලල ගිණි තියල මූණ අල්ලං ඉන්න තියෙන්න දියවෙනකං රජයෙන් කාලයක් දහස් ගණං වියදම් කරං වැඩසටහන් කලා ප්ලාස්ටික් පොලිතින් ගිණි තියන්න එපා හොඳ නෑ කියල මුං ඇවිත් ගිණි තියන්නලු :angry: :angry: