නගර සභාවෙන් ඇවිත් කියලා ගියා කුණු වෙන වෙනම පාට බෑග්ස් වලට වර්ගකරලා දාන්න කියලා. උබලටත් එහෙමද ?
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 5, 2016 #1 නගර සභාවෙන් ඇවිත් කියලා ගියා කුණු වෙන වෙනම පාට බෑග්ස් වලට වර්ගකරලා දාන්න කියලා. උබලටත් එහෙමද ?
R Re-Charge Banned Aug 24, 2016 296 27 0 Sep 5, 2016 #4 koi kaleda yako api ohoma danne uba wanniyeda inne
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 5, 2016 #5 නෑ මෙහෙ වීදුරු එහෙම අරං යන්නෑ බෑ කියනව ඒත් කීයක් හරි දුන්නොත් ඕනෙම එකක් අරං යනව ප්රාදේශීය සභාවෙන් ඇවිත් කියල යනව කුණු ට්රැක්ටරේට ඉටිකොල ප්ලාස්ටික් වගේ නොදිරණ එව්ව දාන්න එපා ඒව ගෙදර ගිණිතියන්නලු මෝඩ හැත්ත උන්ව අල්ලල ගිණි තියල මූණ අල්ලං ඉන්න තියෙන්න දියවෙනකං රජයෙන් කාලයක් දහස් ගණං වියදම් කරං වැඩසටහන් කලා ප්ලාස්ටික් පොලිතින් ගිණි තියන්න එපා හොඳ නෑ කියල මුං ඇවිත් ගිණි තියන්නලු
නෑ මෙහෙ වීදුරු එහෙම අරං යන්නෑ බෑ කියනව ඒත් කීයක් හරි දුන්නොත් ඕනෙම එකක් අරං යනව ප්රාදේශීය සභාවෙන් ඇවිත් කියල යනව කුණු ට්රැක්ටරේට ඉටිකොල ප්ලාස්ටික් වගේ නොදිරණ එව්ව දාන්න එපා ඒව ගෙදර ගිණිතියන්නලු මෝඩ හැත්ත උන්ව අල්ලල ගිණි තියල මූණ අල්ලං ඉන්න තියෙන්න දියවෙනකං රජයෙන් කාලයක් දහස් ගණං වියදම් කරං වැඩසටහන් කලා ප්ලාස්ටික් පොලිතින් ගිණි තියන්න එපා හොඳ නෑ කියල මුං ඇවිත් ගිණි තියන්නලු
Killerstuffbaby Well-known member Sep 27, 2015 2,439 117 63 Rig eka uda Sep 5, 2016 #6 mama nam maseta 4000k denawa kunu tractor eke mallita uu okkoma aran yanawa. e unata segregation ekak karanawanam hodai thamai
mama nam maseta 4000k denawa kunu tractor eke mallita uu okkoma aran yanawa. e unata segregation ekak karanawanam hodai thamai