පාඨලි ආණ්ඩුවේ බෝඩිමට?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    WARADDAK KARALA THIYENAWA NAM
    PATA LEE DA , PATA NATHI EWADA ADALA NAHA
    DADUWAM LABENNA ONE
    1642779179147.png
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    යකඩ මිනිසා යකඩ කූරු ගණන් කරන්න යයි.
    මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවන්න තවත් නාටකයක්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ආණ්ඩුව තියෙද්දී නිදහස් වෙනවා. විපක්සේට ගිහාම ඇතුලට යනවා. මොකක්ද බං මේ නීතිය?
     
    • Like
    Reactions: SDCR and tha123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    eka mama danne naha
    namuth muta mokak hari daduwamak one
    ara manussaya sadakalika abadithayekne
    ochchara wahalek wenna epa ban deshapalane allagena
    ubala wage un thamayi maruwen maruwata me kalakanni genne
    Patalige vaahane dakkama bn passen awilla waddapu paarak neh thiyenne. Ethakota kohomada patali weradi wenne ?
    I personally don't like him. But that accident is not entirely his fault.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Patalige vaahane dakkama bn passen awilla waddapu paarak neh thiyenne. Ethakota kohomada patali weradi wenne ?
    I personally don't like him. But that accident is not entirely his fault.
    ehenam mokatada police karayo allan cctv makuwe
    wena ekekwa dala waradda wahaganna hadanne .
    boru leda dan usawi maga arinne

    aneka wahane ethanin aran gihinne . passe unta puluwanne one nam
    piti passa damage karaganna
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ජඩ මාධ්ය යළි කරුණු විකෘති කරයි. පාඨලීගේ වෛද්ය සහතික අධිකරණය විසින් පිළිගනී______

    පසුගිය නඩු වාරයට සහභාගී නොවූ හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්ය වාර්තා සාවද්ය යැයි කියමින් ඔහුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නීතිපතිවරයා විසින් මහාධිකරණයෙන් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්රතික්ෂේප කරන ලදී.
    හිටපු අමාත්ය රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්ය වාර්තා පිළිගත් අධිකරණය, නඩුව සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට දින නියම කළේ ය. ඒ අනුව ලබන පෙබරවාරි 18 වනදා මෙම නඩුව යළිත් සාමාන්ය පරිදි විභාග වනු ඇත.
    වෛද්ය වාර්තා සාවද්ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්ක විත්තියේ නීතිඥවරයා වන ජනාධිපති නීතීඥ අනුජ ප්රේමරත්න මහතා විසින් හාස්යයට ලක් කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම විශේෂඥ සුදුසුකම් සහිත වෛද්යවරුන් විසින්, නිසි විද්යාත්මක පරීක්ෂණ කිරීමෙන් අනතුරුව බවයි.
    පසුගිය කාලයේදී සමහරුන් සිංගප්පූරුව වැනි දුර රටවලට ගොස් රෝහල් වල නතර වී අධිකරණයට නොපැමිණ සිටි බව මතක් කළ ප්රේමරත්න මහතා චම්පික රණවක මහතා කිසිදු දිනක අධිකරණය මගහැර නැති බවද පෙන්වා දුන්නේය.
    එසේම ඔහු රණවක මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෛද්ය වාර්තා පිළිබඳව කෘතිම සැක ඇති කිරීමට උත්සාහ කිරීම නුසුදුසු බවද ප්රකාශ කළේය.
    තවදුරටත් ඔහු ප්රකාශ කළේ "මේ අනතුර සිදුවී ඇත්තේ 1000 CC වර්ගයේ මෝටර් සයිකලයක් වහනයක පිටුපස හැපීමෙන්. මෙය මහා මාර්ගවල ධාවනය කිරීමට අවසර නැති මෝටර් සයිකලයක්. මේ නඩුව කොයි තරම් දේශපාලනීකරණය වෙලා තියෙනවද කියනවා නම් එහෙම නීති විරෝධී බයිසිකලයක් වෙනත් වාහනයක පිටිපස්සේ හප්පපු පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිම නීතිමය ක්රියාමාර්ගයක් ගන්නේ නැතිව, සාක්ෂි එහා මෙහා කරලා චම්පික රණවක මහතාට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යනවා. ඉතින් එබඳු මට්ටමකට වැටිලා ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ දේශපාලන උවමනාව ඉතාම පැහැදිලියි"
    එසේ හැසිරෙන නීතිපති දෙපාර්තමේන්තුව අද වන විට විශේෂඥ වෛද්යවරුන් විසින් නිසි වෛද්ය පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගී තත්ත්වයන් පවා පිළිනොගන්නා තත්වයට ඇද වැටී ඇති බව ප්රේමරත්න මහතා පෙන්වා දුන්නේය.
    දේශපාලනික උවමනාව උදෙසා පාඨලී චම්පික රණවක මහතාව සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ බලවතුන් ගන්නා උත්සාහය නීතිය ඉදිරියේ පරාජය වීමට නියමිතව ඇති අතර, මාධ්ය සංදර්ශන, සිරගත කිරීම් වැනි ආණ්ඩුවේ අබල දුබල ක්රියාවන් ඉදිරියේ වත්මන් ආණ්ඩුවේ දුර්වලභාවය වසන් කර ගත නොහැකිය.
    ආණ්ඩුව ගෙදර යැවීම සඳහා මහජන බලමුළු ගැන්වීම් ඉදිරියට එන මොහොතක ආණ්ඩු ගැති මාධ්ය සංදර්ශනවලට නොරැවටෙන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ආණ්ඩුව තියෙද්දී නිදහස් වෙනවා. විපක්සේට ගිහාම ඇතුලට යනවා. මොකක්ද බං මේ නීතිය?
    there is no law and order in our country . you dont have to go far to see this. Just go to a road and see how everybody breaks laws from politicians to private buses to motor cyclists and even pedestrians .
    sadly this applies to govt servants, three armed forces, police and even judiciary. It can be financial corruption to non financial incentives . Did you see what Magistrate told the person who was arrested for honking against traffic jam created unnecessarily in front of Galle Face for vising FM of China. For this there is clear offence under MTA, which is not an offence a person can be arrested and remanded!! But he was made an accused for obstruction of public duty which even Magistrate cant charge as it needed consent of AG. In any even this charge cannot be maintained.
    We are a nation that does not respect the rule of law.
    Champika's case is given to the judge who prosecuted Mr. Sarath Fonseka. He got a military ranking and joined judiciary , another first in Sri Lanka. He was very close to GR as he was under him MOD as Brigadier of Army. So justice should not only be done but it must seem to be done too.
    Can we expect fair hearing ?
    I do not know Champika had done a wrong. He was never an honest person as Universtiy student leader. Same as AKD. Number one opportunist and would even join the devil to oppose govt in power , But justice should be done even to a worst person impartially. If that is lacking we do not have an effective govt.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    ehenam mokatada police karayo allan cctv makuwe
    wena ekekwa dala waradda wahaganna hadanne .
    boru leda dan usawi maga arinne

    aneka wahane ethanin aran gihinne . passe unta puluwanne one nam
    piti passa damage karaganna
    Mu vaahane elewwa nisa thamai case eka. Politicised wela. Ara kolla pavu. Habai uuwa mathak wenne election ekak lan wunama hamotama. Eliyantha elite daala uuwa hoda karawanawa kiwwa presidential election kittuwa mata mathaka widiyata.
    Patali dena ganna athi uge status ekka wade wawan kanawa kiyala. Uuta puluwan dewal use karala case eka yata gahanna hadanna athi.

    What I'm saying is Patali is partially to blame. Ara kolla track padina ekak paare pedala eka wadila thiyenne. Hamoma weradi methana.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ජඩ මාධ්ය යළි කරුණු විකෘති කරයි. පාඨලීගේ වෛද්ය සහතික අධිකරණය විසින් පිළිගනී______

    පසුගිය නඩු වාරයට සහභාගී නොවූ හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්ය වාර්තා සාවද්ය යැයි කියමින් ඔහුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නීතිපතිවරයා විසින් මහාධිකරණයෙන් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්රතික්ෂේප කරන ලදී.
    හිටපු අමාත්ය රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්ය වාර්තා පිළිගත් අධිකරණය, නඩුව සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට දින නියම කළේ ය. ඒ අනුව ලබන පෙබරවාරි 18 වනදා මෙම නඩුව යළිත් සාමාන්ය පරිදි විභාග වනු ඇත.
    වෛද්ය වාර්තා සාවද්ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්ක විත්තියේ නීතිඥවරයා වන ජනාධිපති නීතීඥ අනුජ ප්රේමරත්න මහතා විසින් හාස්යයට ලක් කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම විශේෂඥ සුදුසුකම් සහිත වෛද්යවරුන් විසින්, නිසි විද්යාත්මක පරීක්ෂණ කිරීමෙන් අනතුරුව බවයි.
    පසුගිය කාලයේදී සමහරුන් සිංගප්පූරුව වැනි දුර රටවලට ගොස් රෝහල් වල නතර වී අධිකරණයට නොපැමිණ සිටි බව මතක් කළ ප්රේමරත්න මහතා චම්පික රණවක මහතා කිසිදු දිනක අධිකරණය මගහැර නැති බවද පෙන්වා දුන්නේය.
    එසේම ඔහු රණවක මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෛද්ය වාර්තා පිළිබඳව කෘතිම සැක ඇති කිරීමට උත්සාහ කිරීම නුසුදුසු බවද ප්රකාශ කළේය.
    තවදුරටත් ඔහු ප්රකාශ කළේ "මේ අනතුර සිදුවී ඇත්තේ 1000 CC වර්ගයේ මෝටර් සයිකලයක් වහනයක පිටුපස හැපීමෙන්. මෙය මහා මාර්ගවල ධාවනය කිරීමට අවසර නැති මෝටර් සයිකලයක්. මේ නඩුව කොයි තරම් දේශපාලනීකරණය වෙලා තියෙනවද කියනවා නම් එහෙම නීති විරෝධී බයිසිකලයක් වෙනත් වාහනයක පිටිපස්සේ හප්පපු පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිම නීතිමය ක්රියාමාර්ගයක් ගන්නේ නැතිව, සාක්ෂි එහා මෙහා කරලා චම්පික රණවක මහතාට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යනවා. ඉතින් එබඳු මට්ටමකට වැටිලා ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ දේශපාලන උවමනාව ඉතාම පැහැදිලියි"
    එසේ හැසිරෙන නීතිපති දෙපාර්තමේන්තුව අද වන විට විශේෂඥ වෛද්යවරුන් විසින් නිසි වෛද්ය පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගී තත්ත්වයන් පවා පිළිනොගන්නා තත්වයට ඇද වැටී ඇති බව ප්රේමරත්න මහතා පෙන්වා දුන්නේය.
    දේශපාලනික උවමනාව උදෙසා පාඨලී චම්පික රණවක මහතාව සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ බලවතුන් ගන්නා උත්සාහය නීතිය ඉදිරියේ පරාජය වීමට නියමිතව ඇති අතර, මාධ්ය සංදර්ශන, සිරගත කිරීම් වැනි ආණ්ඩුවේ අබල දුබල ක්රියාවන් ඉදිරියේ වත්මන් ආණ්ඩුවේ දුර්වලභාවය වසන් කර ගත නොහැකිය.
    ආණ්ඩුව ගෙදර යැවීම සඳහා මහජන බලමුළු ගැන්වීම් ඉදිරියට එන මොහොතක ආණ්ඩු ගැති මාධ්ය සංදර්ශනවලට නොරැවටෙන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

    ආන්ඩුව විතරක් නෙවේ, සජිත් මෝඩයගේ සෙට් එකත් සපෝට් ඕවට..