පාඨලි ආණ්ඩුවේ බෝඩිමට?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේක උබ කියන්නේ සාක්කි ඇතුවද ? මූ වැරදි කාරයා කියලා ඔප්පු වෙලාද ?
    mu amathi kenek wela iddine chodanawa awe. naduwa yana kotath amathi . ithin sadarana sakayak thiyenawa. mu pahadiliwama winiwidawa parkshanayata muhuna dunne nahane.
    dan uba ehema naha kiyanne kohomada. natyak kiyanne kohomad anith patthata .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ජඩ මාධ්ය යළි කරුණු විකෘති කරයි. පාඨලීගේ වෛද්ය සහතික අධිකරණය විසින් පිළිගනී______

    පසුගිය නඩු වාරයට සහභාගී නොවූ හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්ය වාර්තා සාවද්ය යැයි කියමින් ඔහුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නීතිපතිවරයා විසින් මහාධිකරණයෙන් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්රතික්ෂේප කරන ලදී.
    හිටපු අමාත්ය රණවක මහතා විසින් ඉදිරිපත් කළ වෛද්ය වාර්තා පිළිගත් අධිකරණය, නඩුව සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට දින නියම කළේ ය. ඒ අනුව ලබන පෙබරවාරි 18 වනදා මෙම නඩුව යළිත් සාමාන්ය පරිදි විභාග වනු ඇත.
    වෛද්ය වාර්තා සාවද්ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තර්ක විත්තියේ නීතිඥවරයා වන ජනාධිපති නීතීඥ අනුජ ප්රේමරත්න මහතා විසින් හාස්යයට ලක් කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ චම්පික රණවක මහතාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම විශේෂඥ සුදුසුකම් සහිත වෛද්යවරුන් විසින්, නිසි විද්යාත්මක පරීක්ෂණ කිරීමෙන් අනතුරුව බවයි.
    පසුගිය කාලයේදී සමහරුන් සිංගප්පූරුව වැනි දුර රටවලට ගොස් රෝහල් වල නතර වී අධිකරණයට නොපැමිණ සිටි බව මතක් කළ ප්රේමරත්න මහතා චම්පික රණවක මහතා කිසිදු දිනක අධිකරණය මගහැර නැති බවද පෙන්වා දුන්නේය.
    එසේම ඔහු රණවක මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය. දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෛද්ය වාර්තා පිළිබඳව කෘතිම සැක ඇති කිරීමට උත්සාහ කිරීම නුසුදුසු බවද ප්රකාශ කළේය.
    තවදුරටත් ඔහු ප්රකාශ කළේ "මේ අනතුර සිදුවී ඇත්තේ 1000 CC වර්ගයේ මෝටර් සයිකලයක් වහනයක පිටුපස හැපීමෙන්. මෙය මහා මාර්ගවල ධාවනය කිරීමට අවසර නැති මෝටර් සයිකලයක්. මේ නඩුව කොයි තරම් දේශපාලනීකරණය වෙලා තියෙනවද කියනවා නම් එහෙම නීති විරෝධී බයිසිකලයක් වෙනත් වාහනයක පිටිපස්සේ හප්පපු පුද්ගලයා පිළිබඳව මෙතෙක් කිසිම නීතිමය ක්රියාමාර්ගයක් ගන්නේ නැතිව, සාක්ෂි එහා මෙහා කරලා චම්පික රණවක මහතාට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යනවා. ඉතින් එබඳු මට්ටමකට වැටිලා ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ දේශපාලන උවමනාව ඉතාම පැහැදිලියි"
    එසේ හැසිරෙන නීතිපති දෙපාර්තමේන්තුව අද වන විට විශේෂඥ වෛද්යවරුන් විසින් නිසි වෛද්ය පරීක්ෂණ මගින් තහවුරු කරන ලද රෝගී තත්ත්වයන් පවා පිළිනොගන්නා තත්වයට ඇද වැටී ඇති බව ප්රේමරත්න මහතා පෙන්වා දුන්නේය.
    දේශපාලනික උවමනාව උදෙසා පාඨලී චම්පික රණවක මහතාව සිරගත කිරීම සඳහා ආණ්ඩුවේ බලවතුන් ගන්නා උත්සාහය නීතිය ඉදිරියේ පරාජය වීමට නියමිතව ඇති අතර, මාධ්ය සංදර්ශන, සිරගත කිරීම් වැනි ආණ්ඩුවේ අබල දුබල ක්රියාවන් ඉදිරියේ වත්මන් ආණ්ඩුවේ දුර්වලභාවය වසන් කර ගත නොහැකිය.
    ආණ්ඩුව ගෙදර යැවීම සඳහා මහජන බලමුළු ගැන්වීම් ඉදිරියට එන මොහොතක ආණ්ඩු ගැති මාධ්ය සංදර්ශනවලට නොරැවටෙන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

    Kiyapu vidihata methana nadu daanna oney kolla thahanam bike ekak paare paddata. Patalige vahane naththan oo meeta vada darunu accident ekak karanne thibba.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලංකාවේ අධිකරණය ස්වාධීනයි කියන එක පහුගිය කාලය පුරා ලැබුණු තීන්දු වලින් පැහැදිලියි. මෙතන කෙස් එක තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒක රාජ්‍ය ආයතනයක්. හැමවෙලාවෙම එය පෙනී සිටින්නේ පවතින රජය වෙනුවෙන්. අධිකරණය තීන්දු දෙන්නේ ඉදිරිපත්වෙන කරුණු වලට අනුවයි.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    mu amathi kenek wela iddine chodanawa awe. naduwa yana kotath amathi . ithin sadarana sakayak thiyenawa. mu pahadiliwama winiwidawa parkshanayata muhuna dunne nahane.
    dan uba ehema naha kiyanne kohomada. natyak kiyanne kohomad anith patthata .
    මම කියන්නේ මූ හප්පලා බොරු කරා කින්න සාක්කි තියනවනම්, උබත් හොදටම දන්නවනම් ඉතින් මූ වැරද්දක් කරල තියනව. වැරදි කාරයා.
    එහෙම හරි සාක්කියක් දන්නේ නැත්නම් මූ තාම වැරදි කාරයෙක් නෙවෙයි.. මිනීමැරුම් වලට හිරේ ගිය උනුත් පාර්ලිමේන්තු එනව.
    පල්ලිවල බෝම්බ ගහපු එකට කොහෙන් හරි සම්බන්ද උනුත් පාර්ලිමේන්තු එවනවා (පක්ෂ / විපක්ෂ මොකා හරි ) . මූ ඉතින් තාම වැරද්දක් හරියට ඔප්පු වෙලාවත් නැති එකෙක් නේ. සාධාරණ සැකයකට දඩුවම් දෙන එකක් නෑ . මම නම් ඇත්තටම් දන්නේ නෑ cctv මූ මැකුවද, මූ වාහනේ එලෙව්ව්ද නැද්ද කිසිදෙයක්. උබට පැහැදිලි සාක්ෂි තියනවනම් දාන්න. මම දන්නේ එකෙක් පදින්න බැරි බයික් එකකින් ඇවිත් මුගේ වාහනයක් පිටිපස්සෙන් හප්පලා කකුල් කඩාගෙන ඉන්නව කියලා.ඒවාට පින්තුර සාක්ෂි තියනව google කරත්.

    නාට්ටි කියලා කියන්නේ නාටිටි කලින් දැකල තියන නිසා. තජුදින් නාටිටිය , පාස්කු නාට්ටිය, මේදවස් වලට් යන අත්බෝම්බ නාට්ටිය, ඔය news වෙලාවට බලපං උසාවි නාට්ටි පෙනන්වා news කියන ස්වරයෙන් නැතුව නාට්‍යානුසාරයෙන්. :rofl:
    ------ Post added on Jan 22, 2022 at 11:37 AM
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    Kiyapu vidihata methana nadu daanna oney kolla thahanam bike ekak paare paddata. Patalige vahane naththan oo meeta vada darunu accident ekak karanne thibba.
    ඔන්න ඔතන තමයි කරගත්ත මුලික වැරැද්ද. රජයේ දේපලකට, නීතියෙන් පාරේ පදින්නට තනහම් වාහනයක් වද්දවා හානි කිරීම වෙනුවෙන් ඔය කොල්ලට චෝදනා කර නඩුවක් එදා දැම්ම නම් අද ඔය ප්‍රශ්ණ නැ. අනුකම්පා කරන්නට ගිහිං අද නිකං පටලවා ගෙන.
     
    • Like
    Reactions: hasithayad

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Rajapakshalata reply karanne Rajapakshalage handenma tama. wena hadi use karate iting sada anathay... penawa neda moda Rajanjayata wechcha de..... asadarana loke 100% sadaranaya wenna hadana eka hamadama fail.....
     
    • Like
    Reactions: saturn

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම කියන්නේ මූ හප්පලා බොරු කරා කින්න සාක්කි තියනවනම්, උබත් හොදටම දන්නවනම් ඉතින් මූ වැරද්දක් කරල තියනව. වැරදි කාරයා.
    එහෙම හරි සාක්කියක් දන්නේ නැත්නම් මූ තාම වැරදි කාරයෙක් නෙවෙයි.. මිනීමැරුම් වලට හිරේ ගිය උනුත් පාර්ලිමේන්තු එනව.
    පල්ලිවල බෝම්බ ගහපු එකට කොහෙන් හරි සම්බන්ද උනුත් පාර්ලිමේන්තු එවනවා (පක්ෂ / විපක්ෂ මොකා හරි ) . මූ ඉතින් තාම වැරද්දක් හරියට ඔප්පු වෙලාවත් නැති එකෙක් නේ. සාධාරණ සැකයකට දඩුවම් දෙන එකක් නෑ . මම නම් ඇත්තටම් දන්නේ නෑ cctv මූ මැකුවද, මූ වාහනේ එලෙව්ව්ද නැද්ද කිසිදෙයක්. උබට පැහැදිලි සාක්ෂි තියනවනම් දාන්න. මම දන්නේ එකෙක් පදින්න බැරි බයික් එකකින් ඇවිත් මුගේ වාහනයක් පිටිපස්සෙන් හප්පලා කකුල් කඩාගෙන ඉන්නව කියලා.ඒවාට පින්තුර සාක්ෂි තියනව google කරත්.

    නාට්ටි කියලා කියන්නේ නාටිටි කලින් දැකල තියන නිසා. තජුදින් නාටිටිය , පාස්කු නාට්ටිය, මේදවස් වලට් යන අත්බෝම්බ නාට්ටිය, ඔය news වෙලාවට බලපං උසාවි නාට්ටි පෙනන්වා news කියන ස්වරයෙන් නැතුව නාට්‍යානුසාරයෙන්. :rofl:
    ------ Post added on Jan 22, 2022 at 11:37 AM
    Oka gana katha karala wadak naha. Mama comment kale mage adahasa. Mu amathi kame inna kota una deyak nisa ella karana chodanawala sadarana sakayak thiyenawa.
    Ekayi wena ratawaka ministersla ehema ayi wenne chodanawak awama. Ethakota e parishnaya sadaranawa wenawa.

    Ubata natya dakkama ehemayi kiyala aduna ganna puluwan ehema ewa rate wena nisa wagema. Apith dannawa balaye inna un powers abuse karanawa kiyala . Ubata eka sadaraniya karanaya karanna thibuna. Meya amathikamen as una nam parkshana iwara wenakal hari.

    Mita wada meka gana katha karana eke therumak naha.
     
    "Wena ratawaka ministersla ehema ayin wenne chodanawak awama." (Oya meka digatama damma kiyala hithanne.)
    Ehema ministersla ayin venne adaala case eka naduvata /parikshanayata sambandanam vitharai. Nathuva kohevath yana case ekakata thamange jeevithey main livelihood eka adaala karaganne na. E.g. Namal Rajapaksa mahapaare valiyak nisa Sports Minister kamin ayin venna oneda? 🙂
     
    • Like
    Reactions: saturn

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    පාටලීගේ නම ඇහෙද්දී ගූ යනවා පක්ශ විපක්ශ ගොඩ දෙනෙක්ට..

    අදිකරනයකින් පාටලී නිවැරදියි කියලා විනිශ්චය දුන්න නඩුවක් නේදමේ ආයේ අදින්නේ..

    ලොල්.. පව් ඉතින්.. බීලා 1000cc වාහනේක රේස් ගිහින් හප්පලා අපිටත් මේවගේ එලියේ ඉන්න පුලුවන්නම් නියමයි
     
    • Like
    Reactions: saturn

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පාටලී දැම්මොත් නම් ෆොන්සේකා 2 තමයි ආණ්ඩුවට වෙන්නේ පොදු අපේක්ෂකයා පාටලී
    ඉල්ලන් කෑමක් වගේ මට නම් පෙන්නේ

    මේ දේ වෙන්න නම් සජිත් ගේ හැසිරීම අනුව තමයි පාටලී අයින් කරන්න එයාටත් ඕනේ නම් ආණ්ඩුව එක්ක ඩිල් දල විපක්ස්හෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ

    සජි කැමති නැත්නම් ආණ්ඩුවට ගෙදර යනන වෙන වැඩක්
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    1642779179147-png.158020
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ehenan Patalita jaya wewa :rofl: hip hip hooray :P

    We know him too bro :P I don't have a clouded judgement like you because it is not personal for me.
    Ye I know the way you know. 😂😂Bayyo ohoma tama kiyanne as I know he is the only political guy I can trust now. I don’t care about his political change. I care about his knowledge,vision, belief and his actions. That’s all.

    But still I like namal sir hari basil saaar hari enawanam aye parak ubalata tawa hodata kawanna 😂😂😂😂😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Ye I know the way you know. 😂😂Bayyo ohoma tama kiyanne as I know he is the only political guy I can trust now. I don’t care about his political change. I care about his knowledge,vision, belief and his actions. That’s all.
    Ela :P Megapolis kale apita hambune na hode :rofl: Oya gihin chande gahannako :rofl: Apinan satha kauda kiyala godak kal idan dannawa. TV eke yana baila walinan newe apinan danne.
     
    • Like
    Reactions: sakuntha1996

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ela :P Megapolis kale apita hambune na hode :rofl: Oya gihin chande gahannako :rofl: Apinan satha kauda kiyala godak kal idan dannawa. TV eke yana baila walinan newe apinan danne.
    Ammo ow rajapksha lata chande deepu eungen Patalee charitha sahathika ganna taram ammak ne mata 😂😂😂

    aniwa me para chance eka awoth denne nam rajapuuektana tama. Parippu kawanna kewa madi nisa apitanma aulak ne
     
    • Haha
    Reactions: Smartm