මම කියන්නේ මූ හප්පලා බොරු කරා කින්න සාක්කි තියනවනම්, උබත් හොදටම දන්නවනම් ඉතින් මූ වැරද්දක් කරල තියනව. වැරදි කාරයා.
එහෙම හරි සාක්කියක් දන්නේ නැත්නම් මූ තාම වැරදි කාරයෙක් නෙවෙයි.. මිනීමැරුම් වලට හිරේ ගිය උනුත් පාර්ලිමේන්තු එනව.
පල්ලිවල බෝම්බ ගහපු එකට කොහෙන් හරි සම්බන්ද උනුත් පාර්ලිමේන්තු එවනවා (පක්ෂ / විපක්ෂ මොකා හරි ) . මූ ඉතින් තාම වැරද්දක් හරියට ඔප්පු වෙලාවත් නැති එකෙක් නේ. සාධාරණ සැකයකට දඩුවම් දෙන එකක් නෑ . මම නම් ඇත්තටම් දන්නේ නෑ cctv මූ මැකුවද, මූ වාහනේ එලෙව්ව්ද නැද්ද කිසිදෙයක්. උබට පැහැදිලි සාක්ෂි තියනවනම් දාන්න. මම දන්නේ එකෙක් පදින්න බැරි බයික් එකකින් ඇවිත් මුගේ වාහනයක් පිටිපස්සෙන් හප්පලා කකුල් කඩාගෙන ඉන්නව කියලා.ඒවාට පින්තුර සාක්ෂි තියනව google කරත්.
නාට්ටි කියලා කියන්නේ නාටිටි කලින් දැකල තියන නිසා. තජුදින් නාටිටිය , පාස්කු නාට්ටිය, මේදවස් වලට් යන අත්බෝම්බ නාට්ටිය, ඔය news වෙලාවට බලපං උසාවි නාට්ටි පෙනන්වා news කියන ස්වරයෙන් නැතුව නාට්‍යානුසාරයෙන්.

------
Post added on Jan 22, 2022 at 11:37 AM